ඇෆ්ගනිස්ථානෙ බලන්න ආසද?

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Thanks for sharing Bro, it is really Exciting to see procedures there,,,Feel we are there along with the Video,,
     
    • Like
    Reactions: jamiezue

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ඉරානයට සහ ඇෆ්ගානිස්තානයට සම්බාධක තිබ්බේ නැත්තම් සෞදි සහ තුර්කිවලට වඩා දියුණු රටක් වෙලා තියෙවී
    දකුණු ආසියාවේ ඉන්දියානු influence එකත් නැති වෙලා තියෙයි.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382
    113
    ඇෆ්ගන් සම්භවය තියෙන තම්බියෝ ලංකාවේ ඉන්නවා.

    නුවර ටවුමේ තියෙන රතු පල්ලිය හැදුවේ සුද්දොන්ගෙ කාලේ ලංකාවට ආපු ඇෆ්ගන් වෙළෙන්දෝ.


     
    • Like
    Reactions: jamiezue

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඇමෙරිකාවේ සුදු මහත්තුරු අවුරුදු 50ක් තිස්සේ අතින් සල්ලි වියදන් කරන් හදපු රටක් නිසා දැන් සුපිරියට දියුණු වෙලා ඇති
     
    • Like
    Reactions: jamiezue

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    looks like she crossed border at Torkham crossing. Looking forward to see she complete Jallalabadh Kabul Highway. Afghnistan is a Great country, with fucked up people, value of life of person count on number of Goats you can offer.