ආණ්ඩුව එපා වෙලාද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    අනුරට වඩා නම් උන් දෙන්නාම කොහොමත් හොදයි 😂😂

    IMG-20260101-224730.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    දිගටම මාලිමාවට.
    එපාම උනොත්
    පාටලිීට දීලා බලනවා
     
    • Love
    Reactions: helplesser

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    නාමල්ට හරි සජිත්ට හරි දීල බලන්න…
    ආස හිතෙයි… අහ්!
    අනුලා ඉවරද ?
    දැන් ඇති ද ?
    තවම ඉවර නැහැ
    ඉවරයි කියලද හිතුවේ
    තවම නැහැ

    ජනතාවට තවත් සහන රැසක් සමග ආණ්ඩුව ඉදිරියටම
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    නාමල් සජිත් නාමල් සජිත්

    මේ පකයෝ නිසා තමයි ආණ්ඩුවේ පජාත වැඩ බැලන්ස් වෙන්නේ.

    අනුර එක්කම අරුන් දෙන්නත් එලවන්න ඕන.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    දැන දැන කරන වැරදි දිහා බලපන්. කලින් හිටපු උන්ට වඩා හොඳ වෙයි කියල හිතල මිනිස්සු දුන්නම ගත්තු උන් හානව. කන්ටේනර් කේස් එකෙන් පටන් ගත්තම දැනට කීයක් ද. උඹලා මොකක් හරි කියල මෙතන ජාමෙ බේරගත්තට මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ. බොරු නං බලපන්කො සමාජෙට බැහැල ඇවිදල කරල.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අනුරට වඩා නම් උන් දෙන්නාම කොහොමත් හොදයි 😂😂

    IMG-20260101-224730.jpg
    සමුළු කර කර ඉන්නෙ නැතුව වැඩ කරපන් කියලා ඇඩුවෙ විපක්ශෙ උන්මයි නේ ඇඩුවේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ආණ්ඩුව එපා වෙලා තමා තියෙන්නේ.

    සජිත් කියන්නෙ වැඩිම උනොත් නියෝජ්‍ය ඇමතිකමක් කරන්න පුලුවන් එකෙක්. නාමල් කියන්නෙනම් ප්‍රාදේශීය සභා සභාපතිකමකටවත් සුදුසු නැති මෝඩ ගොන් හරකෙක්. ඕකුන් දෙන්නටම වඩා Mr. බටලන්ද හොඳයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,933
    113
    ulan bator
    අපෙ මහ දෙන්නාගෙ ගමෙ පහල වෙච්ච ජෙප්පො - හන්දි ගානෙ පොර ටොක් දිපු ජෙප්පො ඔකොම අතුරු දහන් වෙලාලු! එකෙක්ට ඉස්පිරිතාලෙන් උගෙ ලෙඩට ගනිපු බෙහෙතුත් නැති වෙලා කෙදිරි ගගා ඉන්නවාලු! අපි දන්නෙ නැ ඉතින් ඔවා!

    me Thiyenne Korapu weda😂
    Ilagata Wessata Naya Yanne Doben 😂😂

    IMG-2728.jpg
    අනිද්ද්ද වෙද්දි දෙනවා සොට් එක! මඩකලපුව පැත්තෙ හැදිගෙන එනවා අවපාතෙයක් - සැටලයිට් මැප් බලපම්!

    ඩො කන්ද පැට්තෙන් එක්කහු වෙන වතුර යවන්න සිලිඩර් 2ක් 3ක් වත් දාල නැ උට්ටො!
    ------ Post added on Jan 2, 2026 at 11:19 AM
     
    • Wow
    Reactions: KDH and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    අපෙ මහ දෙන්නාගෙ ගමෙ පහල වෙච්ච ජෙප්පො - හන්දි ගානෙ පොර ටොක් දිපු ජෙප්පො ඔකොම අතුරු දහන් වෙලාලු! එකෙක්ට ඉස්පිරිතාලෙන් උගෙ ලෙඩට ගනිපු බෙහෙතුත් නැති වෙලා කෙදිරි ගගා ඉන්නවාලු! අපි දන්නෙ නැ ඉතින් ඔවා!

    අනිද්ද්ද වෙද්දි දෙනවා සොට් එක! මඩකලපුව පැත්තෙ හැදිගෙන එනවා අවපාතෙයක් - සැටලයිට් මැප් බලපම්!
    ------ Post added on Jan 2, 2026 at 11:19 AM
    Meka hariyata Naya Yanna Weli mutta tike diranna one ban😂
    Thawa masa 5 k wage yayi😂😂😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන දැන කරන වැරදි දිහා බලපන්. කලින් හිටපු උන්ට වඩා හොඳ වෙයි කියල හිතල මිනිස්සු දුන්නම ගත්තු උන් හානව. කන්ටේනර් කේස් එකෙන් පටන් ගත්තම දැනට කීයක් ද. උඹලා මොකක් හරි කියල මෙතන ජාමෙ බේරගත්තට මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ. බොරු නං බලපන්කො සමාජෙට බැහැල ඇවිදල කරල.
    බලමුකෝ
    තව අවුරුදු 4ක් තියනවනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,852
    13,204
    113
    35
    Spain
    ඇයි උඹ ආණ්ඩුව එපා වෙලාද අහන්නේ? පහුවුණු දවස් වල නාපු නෑම හැටියට චකිතයක් වගේ ආවද? අපට නම් දැන්ම ආණ්ඩුව මාරු කරන්න ඕන නැහැ. මේ අවුරුදු 5 ඉවරවෙනකම් ආයෙත් අවුරුදු සීයකටවත් මාලිමා ජවිපෙ නම ගෑවුණු එකෙක්ට ඡන්දයක් දිනන්න බැරි වෙන කම් කල්ල කුජීත වෙනකම් අපි ඉන්නෙ. අපට හදීසියක් නෑ. ඡන්දය ඉල්ලන්නේ නාමල්ද සජිත්ද කියන එකත් අපි නියම වෙලාව ආවම බලන්නම්