ඇ.ඩො මිලියන 4.8 වටිනා දියමන්ති කාර් එකක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇ.ඩො මිලියන 4.8 වටිනා දියමන්ති කාර් එකක්

    DIAMOND9.jpg

    යාලුවනේ මේක බලන්නකෝ,මේ බෙන්ස් එකේ උඩ ඉදන් පල්ලෙහට වෙනකල් දියමති වලින් නිමකරලා තියෙන්නේ:shocked:,[රිම එක පවා දියමන්තිලු]:dull:,මේක සවුදි අරාබියේ ප්‍රන්ස් වලීඩ් කියල කෙනෙක්ටලු අයිති වෙලා තියෙන්නේ:),මේක එයාගේ 38 වැනි කාර් එකලු:baffled:.මේක ඉතින් ඇ.ඩො මිලියන 4.8 වෙනවලු:nerd:.මේක අල්ලන්නත් ඇ.ඩො 1000ක් ගන්නවා:frown:.මේ ඉතුරු පින්තුර ටික බලන්නකෝ.:yes:
    DIAMOND8.jpg

    DIAMOND7.jpg

    DIAMOND5.jpg

    DIAMOND4.jpg

    DIAMOND1.jpg

    DIAMOND2.jpg

    රෙපොස්ට් නොවේව කියල ප්‍රර්ථනා කරනවා:sorry:.හොදයි නම් සලකල යන්න:rolleyes:,අපිත් සලකනවා:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් හොය හොයා හිටියේ මේකක් තමයි ඔයාට ගොඩාක් තෑන්ක්ස්...;):rofl:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    tfs

    btw aithi eka pissek ne ban.... oka gedara tyan innawa arenna pare yanna puluwan ekakya... oya wagema goo alawapu car ekakuth tyan hitiya nam ela... eketh pare yanna bane. toilet eke park karala thiyatha haki... :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    tfs

    btw aithi eka pissek ne ban.... oka gedara tyan innawa arenna pare yanna puluwan ekakya... oya wagema goo alawapu car ekakuth tyan hitiya nam ela... eketh pare yanna bane. toilet eke park karala thiyatha haki... :lol:
    එකත් ඇත්ත බන් ගෙදර තියන් අතගගා තමා ඉන්න වෙන්නේ :lol::lol: