රාත්‍රි මුර සOචාරයේ යෙදෙන පොලිස් නිළධාරියෙක් දෑක්කලු තරුණ යුවලක් පාළු පාරක් අයිනෙ වාහනයක් අයිනටවෙලා මොනවද කරනවා.
ටිකක් ලගට කිට්ටු වෙලා බලද්දි පේනවලු අර තරුණ කාන්තාව හොදටම වෙරිවුන තරුණයෙකුගෙ කලිසම ගලවලා මිනිහගෙ පස්ස පෑත්තට ඈගිල්ල දදා ඉන්නව.
ඒපාර පොලිස්කාරයා අර තරුණිය ලගට ගිහින් අහනවලු .. "මොකද ඔය කරන්නෙ?කවුද මේ කොල්ලා? ".ඒසෑරේ කෙල්ල කියනවලු.. " අනේ රාළහාමි,මට අදමයි මෙයාව ක්ලබ් එකේදි හම්බවුනේ,අපි මේ ටිකක් ඈවිදින්න ආවා.කොහෙද මේ මිනිහට හොදටම වෙරිනෙ,වාහනේ එලවගන්න බෑරුව මෙතන නෑවෑත්තුව.දෑන් මම මේ යකාට වමනෙ කරවන්න ට්‍රයි කරනවා"
එතකොට පොලිස්කාරයා කට කොනකින් හිනාවෙලා කියනවලු ... "ඉතින් ඔයා හිතනවද ඔය පෑත්තට ඈගිල්ල ගගහා හිටියම මිනිහට වමනෙට එයි කියලා?"
කෙල්ල කියනවලු....
" නෑහෑ නෑහෑ..මම දන්නව ඒක...පොඩ්ඩක් ඉන්නකො මේ ඈගිල්ල මුගෙ කටේ ගහනකන්.."