ඈත්ත ඈති සෑටියෙන් දකිමු.. [ අකමෑති අය බලන්න එ&

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නියමා...යී !!

හැබැයි ඉතින් මෙහෙම model එකක් නැතුවම, පියවි සිහියෙන් ඉන්දැද්දී, වටපිටාවේ 'රුප' දකිනකොටම මේ ඇත්ත, 'තිත්ත යතාර්ථය' සිහිවෙන විදියට තම තමන්ගේ හිත් යාවත්කාල 'update' කරගන්නවා නම් තමයි හොඳ!
කියන්න ඕන දේ තේරෙන විදියටම වචන හසුරවලා කියලා තියනවා...;)
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:)

ela rep +++++++++++
Thanx machn...
:eek:
good post!
Thanx machan...

maxaaaaaaaaa
:)
:D
:nerd:
rep denna nam balu
thnx 4 da info
Wel come machan... :)
elaaaaaa rep++
:) Thanx machan....
කියන්න ඕන දේ තේරෙන විදියටම වචන හසුරවලා කියලා තියනවා...;)

:yes::yes: