ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    ආලය අයිති වීමෙන් පසු නිම වේද

    මා හට අයිති නැති ඔබ අද ඇයගේය

    සෝබර හිතට මේ කිසිවක් නොහැගේය

    ඈතින් හිඳිමි මා පන නල ඔබගේය
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ තිකෙවත් දානත් මක සිංදුව ක් අහගෙන ඉන්න මගේ මැණික.

    නැත්තම් හැදුන ගමන් ජබොක් ගාලා යටියන්තොට තමා.

    කිරියේ විරහ වේ සංකේතය අමීශා.
    ආයෙ කවද් ද අපි ආයේ හම්බ වෙන්නේ.?
     
    • Haha
    Reactions: Ameesha2