ඈත රන්විමන් තුලින් ප්‍රියාගේ දුව 😍♥️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,263
    17,213
    113
    ප්‍රියාට පුතෙක් ඉන්නවා යකෝ. උත තාත්තා වගේම තමා. බලපන් වොයිස්

    අන්න දැක්කද වෙනස..ඔය වගේ මිනිස්සුන්ට අනිවා කොල්ලෙක් ඉන්න ඕන නැත්නම් අර ඒ කාලේ ලංකාවේ සිංහල වෙදකමට වුන දේම තමා වෙන්නේ.❤️
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අන්න දැක්කද වෙනස..ඔය වගේ මිනිස්සුන්ට අනිවා කොල්ලෙක් ඉන්න ඕන නැත්නම් අර ඒ කාලේ ලංකාවේ සිංහල වෙදකමට වුන දේම තමා වෙන්නේ.❤️
    Sira kathawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පවුලකට කොල්ලෙක් ඉන්න ඕන කියන්නේ ඒකයි..

    කොල්ලෙක් ඉන්නවා.ඌ හොඳයි.දුව සෙට් වෙන්නෙ නැහැ