ඈත හිම කඳු අතරින්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඈත හිම කඳු අතරින්

    ඈත හිම කඳු අතරින්....
    ගලන පිනිපොද හෑලෙනා...
    උදයේ මගෙ සිත පුරා..
    දෑනුනා ආදරෙ..
    මොහොතක් සෑඟව ..
    මා හදමඩලේ...
    යලි නොපෙනි යන..
    ඔබ රෑව හා මා..
    බෑදි පෙම් සිතුවිලි..
    නොබෑදුන දෝ ආදරෙන්...
    ඔබෙ වදන් හදේ..
    පොදී බෑදන්..
    සෑරෙන් සෑරෙ මා..
    එ හා දොඩමලු උනා..
    මං ආදරේ කලා..
    ඔබ නෑ තව දන්නෙ..

    දුක සතුට දෙක කිමද...
    නොදැන සිටි හදවතට...
    කියා දුන්නේ නුඹයි ...
    ඒ අතර ඇති වෙනස
    සිනාසුනු මුත් මුවින්...
    කිමද නොදැනම සතුට...
    සොයා දුන්නේ නුඹයි..
    සැබෑ සතුටක රහස
    කොතෙක් දුක් විදි නමුත්...
    දුකක් නොදැනුනු හිතට...
    පුරුදු කෙරුවේ නුඹයි...
    කදුලු බිදුවක පහස.......


    loveromancemusiccouplephotographyviolin-f98346e5f6ce3d5a09ffd6399ff4ad07_h.jpg