ඈදුම් ගන්න හොද තෑනක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඈදුම් ගන්න හොද තෑනක්

    වෑඩිය ඈදුම් ගන්න කෙනෙක් නම් නෙමෙයි මන්..එක නිසා ඔය ඈදුම් shop ගෑන එච්චර දන්නේ නෑ....සමන්ය ගානට ඈදුම් ගන්න පුලුවන් shop මොනවද?

    ඩෙනිම් , T shirts වගේ තමා...

    මෙ වගේ තම
    T shirts(V-Neck T shirts) හොයන්නෙ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ගන්න්න පුලුවන් එකක්

    27zx4cy.jpg
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    කොයි පැත්තෙන්ද බන් ?
    හැම කඩේම වගේ ඕව තියනව ..
    හම්බ කඩ වලට රිංගන්නේ නැතුව ගන්න නම් ..
    හේමන්ත OPAL නිව් මානෙල් kandy වගේ තමා..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මොකෙන් ගත්තත් කමක් නැහැ සිංහල කඩේකින් ගනින්
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    කොයි පැත්තෙන්ද බන් ?
    හැම කඩේම වගේ ඕව තියනව ..
    හම්බ කඩ වලට රිංගන්නේ නැතුව ගන්න නම් ..
    හේමන්ත OPAL නිව් මානෙල් kandy වගේ තමා..


    kadawaths kiribathgoda colombo tama
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැන්ඩි එකේ ඇදුම් හොදයි බන්.
    ඕන මගුලක් තියනවා ගොඩක් වෙලාවට ඇන්ඩ් ගාණත් සාධාරණයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත කැන්ඩි ,BK , පුරසද , ආශි.....
    කිරිබත්ගොඩ.. තිලකවර්ධන, ODEL , අනූෂා , සුනන්ද...
    try කරලා බලපං.. ප්‍රවාහන පහසුකං ඕන නං ඒති කියපං.. මං හෙට ගෙදර ;)
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    කඩවත කැන්ඩි ,BK , පුරසද , ආශි.....
    කිරිබත්ගොඩ.. තිලකවර්ධන, ODEL , අනූෂා , සුනන්ද...
    try කරලා බලපං.. ප්‍රවාහන පහසුකං ඕන නං ඒති කියපං.. මං හෙට ගෙදර ;)

    අඩෝ අද class බන් ..මව ගිහින් දාපන්කෝ :P:P