Tourism වලට premio එකක් ගන්න එකද හොද axio එකක් ගන්න එකද හොද?

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මන් ඔය දෙකම පැදලා නැ. පාවිච්චි කරපු 100-110 අතර වගෙ බජ්ට් එකකට යනවානම් මෙ දෙකෙන් මොක්ද හොද? මෙ වාහනෙ තියෙන අය කියන්නකො.

    ටුවරිසම් කරන අය axio එක හොදයි කියනවා, වාහන ගැන දන්න ගැරෙජ් එකක් කරන තාත්තාගෙ යලුවෙක් කියනවා premio එකක් ගන්නලු.

    Axio වල ටුවර් කරලා ගන්න පුලුවන් ලාබෙ වැඩිලු,තෙල් කරන නිසා.අන්කල් කියනවා primeo එක ඕන තැනක තෙල් ගහලා යන්න පුලුවන් ඔලුවට බරක් නැලු.
    මෙ දෙගොල්ලෙ අන්ත දෙකක් ඉන්න සෙට් එකක්, ප්‍රැක්ටිකලි මේකෙ ඇත්ත මොකද්ද ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    use ekak ganiddi check karala ganna puluwan neda. normally year eka mona vage ekakda hoda avrudu 5 padinna balagena gannavanam
    2013 - 2017 wage ekak balala ganna. Maintenance tika check karala balanna. ABS break oil change karala thiyana interval balanna. Maru karapu workshop eka gena hoyala balanna. 25,000km walin wage change wela thiyenna one (fully flush karala replace karanna one). Battery eke voltage check karala balanna. Experience thiyana ekekta cell voltage balala battery eke wisthare kiyanna puluwan.

    Oya tika thamaa itn. Suspension tika check karala ganna. Ewa hadanna wenawa nam 300,000-500,000 budget ekak wenama thiyaganna. Wena nam axio hybrid eke lokuwata balanna deyak ne.

    Body eka poddak balanna loku wedili ehema thiyanawa da kyl. Eka digata ekama insurance ekakin gihin tynw nam ekenuth balaganna pulwn wei claims gena ehema.
     
    thanks nodanna deval godak danagaththa

    Tourism nam hybrid thma bn
    axio eka hodai neda? vena consider karanna ona option thiyenavada
    ------ Post added on Jan 23, 2026 at 7:34 PM

    Axio hybrid thama ithin
    ❤️
    ------ Post added on Jan 23, 2026 at 7:35 PM

    axio eka padala thiyenawa maru wahane.theluth karanawa hondata :yes:
    dura yanakota kohomada? laggage space ehema hodada
    ------ Post added on Jan 23, 2026 at 7:37 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Axio hybrid
    මම පාවිච්චි කරලා විකුණපු වාහනේ නිසා කියන්නේ. මේක සුපිරී බං. ගනිං. තෙලුත් හොදට කරනවා, කිසිම හෙනයක් නැතුව දුවන්න පුළුවන්. ටුවරිසම් වලට හොදට තෙල් කරන්න ඕනේ. බලපං ටුවරිසම් කරන එවුන් ගන්නෙම හයිබ්‍රිඩ් වාහන.
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    Axio hybrid
    මම පාවිච්චි කරලා විකුණපු වාහනේ නිසා කියන්නේ. මේක සුපිරී බං. ගනිං. තෙලුත් හොදට කරනවා, කිසිම හෙනයක් නැතුව දුවන්න පුළුවන්. ටුවරිසම් වලට හොදට තෙල් කරන්න ඕනේ. බලපං ටුවරිසම් කරන එවුන් ගන්නෙම හයිබ්‍රිඩ් වාහන.
    ඇත්ත.තෙල් කරනවනම් හොදට හොද ලාබයක් තියෙනවා.හම්බ කරලා ෆිනෑන්ස් එක දාගන්න එපැයි මොනව කලත්

    Uba long trip yanawa nam axio eka agata amarui. anika suddo 3k dapu gaman path wenawa. yata wadinnath ida thiyenawa.

    Prius / Fit Shuttle / Premio
    ප්‍රිමියො එක නම් සුපිරි නේද? Fit shuttle එක ගොඩම් උන් දුවනවා
    ------ Post added on Jan 23, 2026 at 7:51 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,052
    113
    Prius alfa එකක් හරි ෆිට් ශටල් එකක් හරි ගනින්. නැත්නම් අර byd එකෙත් තියෙනවා ශටල් එක වගේ එකක්. බැගේජ් ස්පේස් මැටර්ස්
     
    • Like
    Reactions: Inigo Montoya