ඈපල් ඈයි මේච්චර හයිය..

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Machan Lankawe Apple Repair karana agent kenek thama DMS electonics

    menna phone numbers machan..... 2677667, 2691649

    call karala case eka kiyala aran palayan. They will help you machan........
     

    kalpa_madu

    Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    අපරාදේ කියන්න බෑ ලස්සනට ගලවලා... :P

    උඹ ඕක අරන් පලයන් බම්බලපිටියේ හන්දියට... හරියටම unity plaza එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියෙනවා shop එකක්.. market එක අයිනේ තියෙන පාරේ.. මට නම මතක නෑ.. අන්න උන් අනිවා ඕක හදල දෙයි.. උන් උඹට හිනා වෙන්නේ නෑ.. ලැජ්ජ naeතුව අරං පලයං..

    Queens eka neda ? hafoo ..boge salli aparade .. iita hodai kotuwen try karana eka asian market eken ......
     

    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    යකෝ ඕක ගලෝල නෙමේ කඩලනේ.. මොන tutorial එකේද තිබුනේ ඔය විදිහට ගලවන්න.
    ඕක තමා කියන්නේ බැරි වැඩ නොකරන් අබරෝ කියල. :P :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අමානුෂික විදියට වද දීල නෙ යකෝ ෆෝන් එකට. :oo: උඹ ග්‍රයින්ඩරයක් වත් ඇල්ලුවද මේකට? :eek: ඕක හදනවට වඩා ලාබයි අළුතෙන් හවුසින්ග් එකක් අරගන්න එක. :nerd: සර්කිට් බෝඩ් වලට වෙලා ඇති හානිය පින්තූරයෙන් තක්සේරු කල නොහැක..
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :shocked: අමානුෂික විදියට වද දීල නෙ යකෝ ෆෝන් එකට. :oo: උඹ ග්‍රයින්ඩරයක් වත් ඇල්ලුවද මේකට? :eek: ඕක හදනවට වඩා ලාබයි අළුතෙන් හවුසින්ග් එකක් අරගන්න එක. :nerd: සර්කිට් බෝඩ් වලට වෙලා ඇති හානිය පින්තූරයෙන් තක්සේරු කල නොහැක..

    :D monawa karannada ban..:baffled: back cover eka danna wenawa aluthinma..:dull:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :cool: එකෙන්ම රජ වැඩ කාරයෙක් වගේ යූ ටියුබ් බුවා නම් :-)shocked: වීඩියෝ එක බලපු, :eek: ඒකෙ ඒව ඒ විදියටම කරපු උඹත් ඇතුලුව).. :sorry: එළ එළ, :( කොහොමහරි යථා තත්ත්වයට ගන්න බලපන්.

    ThankS Bro :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D monawa karannada ban..:baffled: back cover eka danna wenawa aluthinma..:dull:

    :cool: එකෙන්ම රජ වැඩ කාරයෙක් වගේ යූ ටියුබ් බුවා නම් :-)shocked: වීඩියෝ එක බලපු, :eek: ඒකෙ ඒව ඒ විදියටම කරපු උඹත් ඇතුලුව).. :sorry: එළ එළ, :( කොහොමහරි යථා තත්ත්වයට ගන්න බලපන්..