"ඈමරිකාවට හෙණ හතම ගහපිය"

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලිබියාවේ ගඩාෆිගේ කුලී හේවායන් එරටේ මිනිස්සුන්ව මරනකොට දැන් මෙහාට වෙලා කෑගහන අය කොහෙද දන්නේ නැහැ හිටියේ.:rolleyes::rolleyes:
    උඹල කියන එක හරි.:yes::yes:
    ඇමෙරිකාව ඒ රටේ තෙල්වලට වහ වැටිලා ඕව කරනවා ඇති .:yes::yes:
    එතකොට මහලොකු සමාජවාදී රුසියාවයි චීනෙයි ආරක්ෂක මන්ඩලයේදී ඕකට තමුන්ගේ නිශේධ බලය පාවිච්චි කරලා ඔය යෝජනාව පරාජය කරේ නැත්තේ ඇයි දන්නේ නැහැ.:shocked::shocked:
    ඇමෙරිකාව ලෝකේ පොලිස් කාරයා කරේ පොඩි රටවල්ලුනේ එහෙනම් අපි ඇමෙරිකන් විරෝධී වැඩපිළිවෙලක් ගෙනියමු.:cool::cool:
    එකේ ප්‍රධානත්වය විමල් සහෝදරයට දෙමු.:eek::eek:
    එතකොට මෙහෙ ඉන්න අර්ධ ඇමෙරිකානු පුරවැසිභාවය හිමි සහෝදර සමාගමට මොකද කරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0

    hmmm. ekath aththa thamai
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔවි බන් ‍හෙනම ගහන්ඩ ඕන උන්ට....
    ‍හෙන ගහල ඉවර වුනාම ‍කොටියම කාපිය.....
    ඒ ‍කොටිය තව ‍‍කොටි‍යෙක්ම කාපිය......
    පරයො
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    WE NEED A NEW FRONT !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    THE WORLD SHOULD BUILD A NEW FRONT AGAINST USA. NOW THEY ARE OUT OF CONTROL OF THEM SELF’S.
    RUSSIA (+OLD USSR COUNTRIES) + IRAN + INDIA + CHINA & OTHER ALLIES (NORTH KOREA) SHOULD BUILD A NEW FRONT AGAINST USA & NATO.
    SOME DAY THIS NEW FRONT SHOULD DEFEAT THIS EVIL FOR BETTER FUTURE FOR ENTIRE WORLD
    EVILS CANT RULE FOR EVER THERE WILL BE A DAY FOR TRUTH THAT WILL RULE THE WORLD !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    I AM WAITING FOR IT , BEFORE I LET GO MY LAST BREATH I WILL LIVE IN “THAT WORLD” AT LEAST FOR A ONE SECOND!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    HAIL USSR --- "REUNITE AGAIN" & SAVE THE WORLD

    http://www.youtube.com/watch?v=AOAtz8xWM0w
     
    http://www.youtube.com/watch?v=AOAtz8xWM0whttp://www.youtube.com/watch?v=AOAtz8xWM0whttp://www.youtube.com/watch?v=AOAtz8xWM0w

    What a great statement ! Wonderful.:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    THE WORLD SHOULD BUILD A NEW FRONT AGAINST USA. NOW THEY ARE OUT OF CONTROL OF THEM SELF’S.
    RUSSIA (+OLD USSR COUNTRIES) + IRAN + INDIA + CHINA & OTHER ALLIES (NORTH KOREA) SHOULD BUILD A NEW FRONT AGAINST USA & NATO.
    SOME DAY THIS NEW FRONT SHOULD DEFEAT THIS EVIL FOR BETTER FUTURE FOR ENTIRE WORLD
    EVILS CANT RULE FOR EVER THERE WILL BE A DAY FOR TRUTH THAT WILL RULE THE WORLD !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    I AM WAITING FOR IT , BEFORE I LET GO MY LAST BREATH I WILL LIVE IN “THAT WORLD” AT LEAST FOR A ONE SECOND!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    HAIL USSR --- "REUNITE AGAIN" & SAVE THE WORLD

    http://www.youtube.com/watch?v=AOAtz8xWM0w

    Russia national anthem adamai ahuwe :D

    What a great statement ! Wonderful.:)

    :):)
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    0002068A.gif