ඈයි බන් TV අලුත් ස්ටොක් නෑත්තේ?

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ඈයි බන් ඒ? Import Restriction අයින් කරාට පස්සේවත්?

    Screenshot 2023-08-11 233134.png
     
    • Like
    Reactions: Cypress

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    TV import restrictions ain kle nah neda tawama? Refrigerator, Washing Machines, Heaters, Dishwashers wage neda ain une?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    nikan hithapan oya gaththa tv ekak damage ekak awith warranty claim karanan giyama monawa kiyayida kiyala. :baffled:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    World market eketh TV adu scene ekak thiyenne.
    Specialy sony tv

    sony ත් ඉතිං දැන් හදන්නේ මැලේසියා.ඒ හින්දද දන්නෑ අපි ගත්ත ඵකත් අවුරුදු 2ක් වත් use කරන්න බැරි වුනා..display අවුලක් අාවා.මීට පස්සෙ නම් චයිනීස් brand ගත්තත් SONY නම් ගිණි ගණන් දීල ගන්නෙ නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    sony ත් ඉතිං දැන් හදන්නේ මැලේසියා.ඒ හින්දද දන්නෑ අපි ගත්ත ඵකත් අවුරුදු 2ක් වත් use කරන්න බැරි වුනා..display අවුලක් අාවා.මීට පස්සෙ නම් චයිනීස් brand ගත්තත් SONY නම් ගිණි ගණන් දීල ගන්නෙ නෑ.
    TCL nam patta. mm Display thibba TCL ekak aduwata gaththa okkoma hondata weda. Software eka slow, eka shape Amazin Fire TV stick ekak gahagattama