ඈයි මෙ fake ID ප්‍රශ්නය නවත්වන්න බෑරි

May 17, 2006
3,632
90
0
ඈයි මෙ fake ID ප්‍රශ්නය නවත්වන්න බෑරි

ඈයි මෙ ප්‍රශ්නය නවත්වන්න බෑරි.....ඈයි බෑරි IP එන එක හොයලා එක IP එකකින් දෙන්නෙක් එනවානම් එ එක්කෙනෙක් නවත්වන්න..මෙක දිගටම ගියොත් අපෙ එලකිරි එකට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා නෙද?.....
 
May 17, 2006
3,632
90
0
godak aya use karanne dynamic IP connections ne bang

එ උනාට හොයා ගන්න ක්‍රමයක් ඈති නෙද?.....නෑත්නම් මොකද කරන්නෙ.....මෙක ලොකු ප්‍රශ්නයක් බන්
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එකම අයි පී එකෙන් පරිගණක එකකට වඩා තියන අවස්ථා තියනවා...

අනික එකම පරිගණකයෙන් එළකිරි ලොග් වෙන එකම පවුලේ කට්ටියත් ඉන්නවනෙ...
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
එ උනාට හොයා ගන්න ක්‍රමයක් ඈති නෙද?.....නෑත්නම් මොකද කරන්නෙ.....මෙක ලොකු ප්‍රශ්නයක් බන්
ona kamak thiyenawanam hoyanna puluwan bang..
vbulletin plugins ona tharam thiyenawa.. IP eka onama nehe... ;)
 
May 17, 2006
3,632
90
0
මෙහෙම හ්ඩෙයක් කරානම් හරි නෙද...ඡන්දය ඉවර වෙනක්ම් සමාජිකත්වය ගන්න සල්ලි ඉල්ලුවනම් හරිනෙද? රෑපියල් 1000-1500 ඉල්ලුවනම් හොර එවා නෑති වෙනවා....ලොල්
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙහෙම හ්ඩෙයක් කරානම් හරි නෙද...ඡන්දය ඉවර වෙනක්ම් සමාජිකත්වය ගන්න සල්ලි ඉල්ලුවනම් හරිනෙද? රෑපියල් 1000-1500 ඉල්ලුවනම් හොර එවා නෑති වෙනවා....ලොල්

එහෙම කරාම මොකක් හරි උදව්වක් (ෆිල්ම් එකක්, සිංදුවක්, සොෆ්ට්වෙයර් එකක්) හොයාගෙන ඊකේ එන අයට අසාධාරණයක් වෙනවනෙ...:eek:
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Senior Membersla political threads wala pora talks denawa. onna uu hira wuna gaman logout wenawa. Winaadiyen jounior member kenek awith benagena benagena yanawa kunuharupen. onna othana thama sekaya thiyenne.
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ඈයි මෙ ප්‍රශ්නය නවත්වන්න බෑරි.....ඈයි බෑරි IP එන එක හොයලා එක IP එකකින් දෙන්නෙක් එනවානම් එ එක්කෙනෙක් නවත්වන්න..මෙක දිගටම ගියොත් අපෙ එලකිරි එකට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා නෙද?.....

    MACHAN OKA PRACTICAL KARANNA BA..
    EKA GEDARAKIN 2K ELAKIRI.COM 1TA LOG WENAWA NAM E IP 1 BANNED KALAMA ANIT EKA LOG WENNE KOHENDA?
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    මෙහෙම හ්ඩෙයක් කරානම් හරි නෙද...ඡන්දය ඉවර වෙනක්ම් සමාජිකත්වය ගන්න සල්ලි ඉල්ලුවනම් හරිනෙද? රෑපියල් 1000-1500 ඉල්ලුවනම් හොර එවා නෑති වෙනවා....ලොල්

    ELA ELA
    EHEMA KARAMU...

    MAMA TAMAI HABAI SALLI EKATU KARANNE..
    OKKOMALA MAGEN TAMAI TICKET 1 GANNA ONE..
    HARIDOOOOOOOOOOOOOOOOOO:lol::lol::lol::lol::lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    email address ban කරන්න පුළුවන් ඕවා කරලා එළකිරි එකට එන visitors ප්‍රමානය කපාගන්න මං හිතන්නෙ නෑ administration එක කැමතියි කියල