ගැහැනු 2 සහ පිරිමියෙක්

mali.96

Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    එයා ඉස්සර මගෙ ගනන් පන්තියෙ යාලුවෙක් හරිම හොදයි කෙට්ටුයි කලු ගැනු ලමයෙක්. ඒ කාලෙ එයා ගැන මගෙ හිතේ මොකක්ද දෙයක් තිබ්බ එත් එක එහෙමම යට ගියා, අපි ආයෙ හම්බ වෙන්නෙ අවුරුදු 15 පස්සෙ අහම්බෙන්. එයා බැදල ලමෙක් ඉන්නව ඩිවොස් වෙලා මමත් බැදල මටත් ලමයි 2 ඉන්නව. එයගෙ ඩිවොස් එක නිස එයා ගොඩක් දුකෙන් හිටියෙ ඒත් අපි ටිකෙන් ටික කතා බහ කරන්න ගන්නව එයාගෙ ප්‍රශ්න වලට මම උදව් කරනව අපි සතුටින් ඉන්නව කාලයක්.

    ඔය අතරෙ එයාගෙ අතීතෙ ගන මට කියනව. එයා පන්ති යන කාලෙ කෙල්ලෙක් එයාගෙ පස්සෙන් එනව යාලු වෙන්න. එයා යාලු වෙනව එ කෙල්ල එක්ක එව ගෙවල් වලින් දැනගෙන ගොඩක් ලොකු ප්‍රශ්න වෙනව. අන්තිමට ලොකුවට ලැජ්ජ වෙලා සෙරම කෙල්ලො මෙයා ලෙස්බි කියල හන්වඩු ගහන තැනට ඇවිල්ල මෙක නතර වෙනව. අනික් කෙල්ල හොද කෙල්ලෙක් නෙමෙ කාව හරි අල්ලගෙන ලෙස්බි ෆන් එකක් ගන්න තමා බලන්නෙ. කොහොම හරි ඔය සිද්දි වෙලා දැනට අවුරුදු 15 කිට්ටු වෙනව..

    ආයෙත් අපි දෙන්න දිහාට හැරුනොත් නොදැනිම අපෙ අතරෙ ආදරයක් ඇති වෙනව. එයා ඩිවොස් මම බැදල එ සෙරම දැනගෙන තමා අපි දෙන්න යාලු වෙන්නෙත්. පවුල් වලට ප්‍රශ්නයක් නොවි අපෙ ආදරෙන් අපි ඉන්නව කියල හිතාගෙන.

    ඔහොම අවුරුදු 3 ක් 4 යනකොට ආයෙම සැරයක් අර කලින් කියපු ගැනු ලමය මෙයාගෙ ජිවිතෙට එනව. බැදල නැ රස්තියඩු ගගහ පොඩි කඩෙක වැඩ කරන ගමන් මෙයා එක්ක කතා බහ කරනව. ආයෙ අර පරන විදිහටම මෙයා එක්ක යාලු වෙනව. මගෙ ආදරෙ බොරුවක් මම බැදපු මිනිහෙක් කියල මාව එයාගෙ ජිවිතෙන් වෙන් කරන්න හදනව. මෙයත් එ ගෑනිගෙ බොරු වලට අහු වෙලා මගෙත් එක්ක ගොඩක් රන්ඩු කරනව සහ අද අපි වෙන් වෙන තැනටම ඇවිල්ල ඉන්නෙ.
    ගැනු 2 ට කවදාවත් එකට ඉන්න බැ කියල මෙයාට තෙරෙන්නෙ නැ. මම කොච්චර ආදරෙ කලත් අර ගැනිව අමතක කරන්නත් බැ කියනව.

    මට මෙයාව දාල යන්න පුලුවන් කිසිම අවුලක් නැ එත් මම ගියොත් මෙයා නන්නත්තාර වෙනවා. අර ලෙස්බි ගැනි එක්ක ඉදල ජිවිතෙ අවුල් කර ගන්නව ඉස්සර වගේම.
    මම මෙයාට ගොඩක් ආදරෙයි එත් තව ගෑනියෙක් එක්ක ඉන්නවට මම ආස නැ. මම අයින් වෙන්නද මෙතනින් නැත්නම් අර ලෙස්බි ගැනිව අයින් කරන්නද ?

    මේක ඇත්ත සිදුවීමක් කරුනාකර විහිලුවට ගන්න එපා.
     

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    හුත්තො උබලට ජීවිතේ ප්‍රශ්න නැද්ද? අම්මල තාත්තල වයසට යන්නෙ නැද්ද? ගෙවල් වල තව හදන්න කෑලි නැද්ද? ලොකු ලොකු ඉලක්ක නැද්ද? අලුත් වාහනයක්, බිස්නස් එකක් කරන්න අදහස් එන්නෙ නැද්ද?

    මේ එක ගෑනියෙක්ට නහින්නෙ. උබට හිතෙන විදිහට උබ සසරෙන් පතාගෙන ආපු එක උබේම ගෙවල් ගාව උබ ගිය පන්ති වලටම එන එක කොච්චර අඩු Probability එකක් ද තියන්නෙ. ඔය ගෑනුන්ට ඔච්චර ඇලෙන්න උබ උන්ව නිතර දකින නිසා නැතුව මේ වෙන මගුලක් නෙමේ.
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    හුත්තො උබලට ජීවිතේ ප්‍රශ්න නැද්ද? අම්මල තාත්තල වයසට යන්නෙ නැද්ද? ගෙවල් වල තව හදන්න කෑලි නැද්ද? ලොකු ලොකු ඉලක්ක නැද්ද? අලුත් වාහනයක්, බිස්නස් එකක් කරන්න අදහස් එන්නෙ නැද්ද?

    මේ එක ගෑනියෙක්ට නහින්නෙ. උබට හිතෙන විදිහට උබ සසරෙන් පතාගෙන ආපු එක උබේම ගෙවල් ගාව උබ ගිය පන්ති වලටම එන එක කොච්චර අඩු Probability එකක් ද තියන්නෙ. ඔය ගෑනුන්ට ඔච්චර ඇලෙන්න උබ උන්ව නිතර දකින නිසා නැතුව මේ වෙන මගුලක් නෙමේ.

    එක ගැනියෙක් මචන්
    පුදුම විදිහට අවුල් ගිහිල්ල ඉන්නෙ මචන්
    අමතක කරන්න ඉඩ දෙන්නෙම නැ බන් හිත :(
    :(
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    හෙල්මට් එකෙන් ඔළුවට ගහලා බලමුද, සතියකට විතර කලින් එකෙක්ටත් ඔය ප්‍රශ්නෙ ඇවිල්ලා ඔළුවට ගැහුවම හරි ගියා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක ඇත්ත සිදුවීමක් කරුනාකර විහිලුවට ගන්න එපා.

    ubala wage ponnayanta puka dena ekek hitiya kiriye ponna gamage @IndrajithGamage kiyala, dan awuruddakin idan missing , podak hoyala balala uta kiyapan ubage pukata diwa danna kiyala