ඈයි_අවුල්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ ලෝකේ මොනවද බං අවුල් නැත්තේ... ඒක නිසා ඈග කිලිපොලා යන, බඩ අල්ලන් හිනා​ වෙන්න නැත්තං කදුලු හල හල අඩන්න හිතෙන ලස්සන පොටෝ මෙගා නූලක් දිගාරින්නයි හදන්නේ... කස්ටියම කැමති වෙයි කියල හිතනවා.. හැමදාම අප්ඩේට් කරන්න බලාපොරාත්තු වෙනවා.. මං හිතන්නේ කලින් දැකපු නැති ගොඩක් දේවල් දකින්න ලැබෙයි.. නම ගැන කිව්වොත් හිතුන නිසා දැම්මේ ඈයි අවුල්ද.... හික් හික්..... . එහෙනං පටාන් ගමු ඈයි අවුල්ද ....


    ඔයාල දැකල තියෙනවා නේද මේ ලෝකේ ලස්සන තැන් ගොඩක්.. ඒ උනාට බලන්න මේ වගේ තැනක් කොහොමද කියල ...



    mn9lK.jpg


    ආසයි නේ ...

    lbm9D.jpg



    මේ වගේ දේවස්ථානත් ඉස්සර තිබිල තියෙනවා ත

    p5mJU.jpg




    ආසයි නේ

    AoJw2.jpg



    ලගදිම යන්න ඉන්නේ මාත් මෙහෙට

    HzgjB.jpg



    සුන්දරයි අහිංසකයි


    o4SIo.jpg




    හුටා දැං පුස්බයික් වලින් යන ගමනුත් වෙඩි තියන අපරාධකාරයෝ ඉන්නවනේ බං ...


    G6CXL.jpg



    මොනිටර් පාලම

    ayHx5.jpg



    ආ නංගී යන්ද රවුමක්

    5RjOt.jpg



    කෝ මේක අහුවෙන්නෑනේ

    6sCMy.jpg


    කොහොමද සීල් එක නේ.. පට්ටයි

    gwlK7.jpg


    සැප කනේ...

    8KQdr.jpg



    මම ඈල්ලුව බොලේ ඈහෙන්

    F3RiU.jpg



    මූට ලූස්

    G0SpJ.jpg





    වම්පයර් BLOOD SERVICE

    XUEqx.jpg



    බයාාාාායි........

    wBhTH.jpg




    ආරක්ෂක පටි

    Mytk3.jpg




    ඈයි අවුල්

    2HPPq.jpg




    ඊයා .........................

    TkbPr.jpg




    ඈයි අවුල්ද

    H8SkS.jpg
















    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Kurwu.jpg


    අදට ඈති නේ.. අනිත්ව හෙට අපි කැපුනා... ඈයි අවුල්ද ...
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න අද දවසේ අවුල් පොටෝ ටික දෙන්න යන්නේ ...


    VL1TD.gif



    පොලිෂ්

    lhYQB.jpg



    හුලගට යයි කියල බයේලු ගේ බැන්දේ

    E95oK.jpg


    FIlling the Blank

    rqrt3.jpg




    හක් හක් ....

    sd4UI.png



    කෝමද වා​නේ

    dOT1q.jpg



    බබල්

    4Iupq.jpg



    මොකක් කියලද හිතුවේ

    S6PUr.jpg



    මෙන්න මරකෙක්

    TgdKw.jpg



    :lol::lol::lol::lol::lol::lol:

    SOUD6.jpg



    LOL

    b6JS9.jpg



    මේ සැන්ඩිලු

    8WSHm.jpg