ඈල්බම්එකක්තියෙනවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈල්බම්එකක්තියෙනවා

    මංචලා අපේ අයියා කෙනෙක් සිංදු ඈල්බම් එකක් කරා ... දැං අවුරැදු දෙක්ක විතර වෙනවා. අයියා කිව්වා ඒක ඉන්ටනෙට් එකට දාන්න කියලා... අපිට බැරිද ඈල්බම් එක එලකිරියේ දාන්න... නැත්තං වෙන කොහේ හරි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මංචලා අපේ අයියා කෙනෙක් සිංදු ඈල්බම් එකක් කරා ... දැං අවුරැදු දෙක්ක විතර වෙනවා. අයියා කිව්වා ඒක ඉන්ටනෙට් එකට දාන්න කියලා... අපිට බැරිද ඈල්බම් එක එලකිරියේ දාන්න... නැත්තං වෙන කොහේ හරි
    GTRZට PM එකක් දාන්න. කිරිය හරහා ඕක දාන්න පුලුවං වෙයි.
    sample track එකක් youtube වලට දාල මෙකෙ පෝසට් කරන්න බලන්න.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    GT මහත්තයට කියලා බලන්න..
    මට ගායකයගෙ නම කියන්න පුළුවන්ද..?

    මංජුල කලුදේව,
    275795_100002836499076_5570071_n.jpg

    ඈල්බම් එකේ නම - අඩන රහස

    ooni tharam website tiyenne ban

    කියහං බලන්න එකක් දෙකක්​