ඈවිල්ල පොඩි උදව්වක් කරන්න
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ ඔයගොල්ලන්ගෙන්.
මට ACBT එකේ කෙල්ලෙක්ට හිත ගිහිල්ල තියෙන්නෙ.ඒත් එයාව මට දෑන් meet වෙන්නෙ නෑහෑ.මම බෑලුවෙ වෙන කෙල්ලෙක්ගෙන් එයගේ phone no එක ඊල්ල ගන්ඩ.මේ වෑඩේ හොදයිද?
තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද?
Please help me guys to solve these problems. Elakiri guys had helped me alot before and hope your help in this thread also

..
...

kella uben result sheet eka + love karala experience illawi.