ඈවිල්ල පොඩි උදව්වක් කරන්න

Sudden Lose

Member
May 1, 2013
288
6
0
ඈවිල්ල පොඩි උදව්වක් කරන්න

මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ ඔයගොල්ලන්ගෙන්.

මට ACBT එකේ කෙල්ලෙක්ට හිත ගිහිල්ල තියෙන්නෙ.ඒත් එයාව මට දෑන් meet වෙන්නෙ නෑහෑ.මම බෑලුවෙ වෙන කෙල්ලෙක්ගෙන් එයගේ phone no එක ඊල්ල ගන්ඩ.මේ වෑඩේ හොදයිද?

තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද?

Please help me guys to solve these problems. Elakiri guys had helped me alot before and hope your help in this thread also :)
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    " තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද? "

    මම නම් හිතන්න නෑ A/L අවුලක් වෙයි කියලා කෙල්ලෙක් set කරගන්න 1කට :rolleyes: ..

    bt .. දැන් උබ කරන 1ක හරියට ගොඩ දාගනින් :cool: ...

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    " තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද? "

    මම නම් හිතන්න නෑ A/L අවුලක් වෙයි කියලා කෙල්ලෙක් set කරගන්න 1කට :rolleyes: ..

    bt .. දැන් උබ කරන 1ක හරියට ගොඩ දාගනින් :cool: ...

    Matath kiyanda thiyenne mu kiyapu tikama thama bn. A/L seen eka gana nam man danne na :D
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ ඔයගොල්ලන්ගෙන්.

    මට ACBT එකේ කෙල්ලෙක්ට හිත ගිහිල්ල තියෙන්නෙ.ඒත් එයාව මට දෑන් meet වෙන්නෙ නෑහෑ.මම බෑලුවෙ වෙන කෙල්ලෙක්ගෙන් එයගේ phone no එක ඊල්ල ගන්ඩ.මේ වෑඩේ හොදයිද?

    තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද?

    Please help me guys to solve these problems. Elakiri guys had helped me alot before and hope your help in this thread also :)

    Machan Uba ANC Monach degree ekek da karanne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :P kella uben result sheet eka + love karala experience illawi.
    A/l kawda ban ganan ganne baya natuwa talk karapan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    AL කන්නද යකෝ. ගිහින් අහපිය කෙල්ලගෙන්. නැතිනම&#

    අපෝ AL ‍fail ද . එහෙනම් තොට කෙල්ලෙක් දාගන්න තියා කතා කරන්න වත් හම්බෙන්නේ නැහ. අඩුම ගානෙ කෙල්ලෙක් දාගන්න AL A එකයි B2 ක් වත් තියෙන්න ඕනේ. Z Score එකත් 2.5 ක් වගේ ඕනේ දන්න තරමින්. OL වලටත් A8 ක් වගේ ඕනේ. මොනව තිබුනත් වැඩක් නැ 5 වසර ශිෂ්‍යත්වේ පාස් වෙලා තියෙන්න ඕනේ ලකුණු 180 ක් වත් අරගෙන;

    මේ වගේම comment එකක් කලින් වෙන thread එකක අපේ වෙන සහෝදරයෙක් දාල තිබුන. Credit එක ඔහුට යා යුතුය :yes:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    වෙන කෙල්ලක්ගෙන් එයාගේ mobile නො එක ඉල්ලන්න එපා බන්.. උබ කෙලින්ම ගිහින් talk කරපන්..
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    " තව එකක් මම A/L Maths කරල S2. But දෑන් ANC එකෙ Engineering degree එකක් කරනව. A/L fail නිසා කෙල්ල අකමෑති වෙයිද? "

    මම නම් හිතන්න නෑ A/L අවුලක් වෙයි කියලා කෙල්ලෙක් set කරගන්න 1කට :rolleyes: ..

    bt .. දැන් උබ කරන 1ක හරියට ගොඩ දාගනින් :cool: ...

    Ela Thankz mcn for the help :)
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    අපෝ AL ‍fail ද . එහෙනම් තොට කෙල්ලෙක් දාගන්න තියා කතා කරන්න වත් හම්බෙන්නේ නැහ. අඩුම ගානෙ කෙල්ලෙක් දාගන්න AL A එකයි B2 ක් වත් තියෙන්න ඕනේ. Z Score එකත් 2.5 ක් වගේ ඕනේ දන්න තරමින්. OL වලටත් A8 ක් වගේ ඕනේ. මොනව තිබුනත් වැඩක් නැ 5 වසර ශිෂ්‍යත්වේ පාස් වෙලා තියෙන්න ඕනේ ලකුණු 180 ක් වත් අරගෙන;

    මේ වගේම comment එකක් කලින් වෙන thread එකක අපේ වෙන සහෝදරයෙක් දාල තිබුන. Credit එක ඔහුට යා යුතුය :yes:

    :P
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    වෙන කෙල්ලක්ගෙන් එයාගේ mobile නො එක ඉල්ලන්න එපා බන්.. උබ කෙලින්ම ගිහින් talk කරපන්..

    ai mcn elluwoth chora weida? ekiwa dan meet wenne naha bn.ekai awula :(