ඈහ්...ගල් බයිලා...

mlkasthuri

Member
May 15, 2009
20
0
0
Avissawella
TV එකේ යන Ad ගැන කුතුහලයක් ඇති වුනු මම, Net එකේ Search කරල බැලුව මොනවද ඔය තේරෙන්නෙ නැති අලුත් Products කියල... වැඩිපුරම තියෙන්නේ ගල් බයිලනේ.....
ඒ Ad list පිටින් ඉදිරියේදී මම post කරන්නම් හැමෝටම බලාගන්න...

කට්ටිය දන්න ඒ වගෙ Ad තියෙනවනම් Post කරන්න...


කරුණාවෙන් දැනුම් දීමයි, මේක මඩ ගැසීමක් නොවෙයි, ආතල් එකට කට්ටිය දැනුවත් වීමක් පමණයි... වදින,රිදෙන කට්ටිය සහභාගී වීම තමන්ට භාරයි.

ඔං වැන්ද සුදු වෑන්නම් එවන්නෙපා හරිය....