ඉංග්රීසි හෙල්ප්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉංග්රීසි හෙල්ප්

    මචන්ල
    මට තියෙන ප්‍රශ්න මන් මේකෙ දාන්නම්, පුලුවන් අය උදව් කරන්න

    Oyage was eke lassana mal tikak thiyenawa
    You have got some nice flowers in your vase.

    මේකට කොහොමද බන් ගොට් අාවෙ, ගොට් එන අනිත් තැන් මොනවද

    .........,

    තව

    සේරම ජරා කානු වැවට හරවල තියෙන්නෙ
    All the dirty water drains are being diverting in to the lake.
    මේ වක්‍ය හරිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113

    All the dirty water drains are being diverted into the lake තමා හරි

    මේ ඇවිල්ල පැසිවිවොයිස් කන්ටිනුවස් වාක්‍යයක්
    පැසිව්වොයිස් සිම්පල් ප්‍රසන්ට් වලින් කිව්වොත්

    All the dirty water drains have been diverted into the lake

    passive voice වලදි verb එකේ past participle එකයි යොදා ගන්නෙ :yes:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන්ල
    මට තියෙන ප්‍රශ්න මන් මේකෙ දාන්නම්, පුලුවන් අය උදව් කරන්න

    Oyage was eke lassana mal tikak thiyenawa
    You have got some nice flowers in your vase.

    මේකට කොහොමද බන් ගොට් අාවෙ, ගොට් එන අනිත් තැන් මොනවද

    In British English have got is used quite often, in other areas it is common to use the main verb have.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    මම දන්න විදියටනං have කියන එකයි have got කියන එකයි දෙකම එකයි..

    සමහරක් වෙලාවට have නැතුවම got විතරක් දාල කියනව

    I got the answer.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    All the dirty water drains are being diverted into the lake තමා හරි

    මේ ඇවිල්ල පැසිවිවොයිස් කන්ටිනුවස් වාක්‍යයක්
    පැසිව්වොයිස් සිම්පල් ප්‍රසන්ට් වලින් කිව්වොත්

    මේ දෙක සින්හලෙන් පැහැදිලි කරපන් මචන්

    තෑන්ක්ස්