download link - https://chromewebstore.google.com/detail/mouse-tooltip-translator/hmigninkgibhdckiaphhmbgcghochdjc
ඉංග්රීසි ඉගෙනගන්න අයට බ්රව්සර් එකට දාගන්ඩ හොඳ ඇඩෝන් එකක්, වචනෙ උඩින් මවුස් එකක් තියපු ගමන් තේරුම වැටෙනව , සිලෙක්ට් කර කරා අරව මේව කර කරා ඉන්ඩ ඕන් නෑ, සමහර ඇඩෝන් සමහරක් සයිට් වලට විතරනෙ වැඩ, සමහරක් ඒවට පෙන්නන් නෑ, මේක නන් හැම සයිට් එකටම වැඩ, යූටියුබ් සබ්ටයිටලුත් ට්රාන්ස්ලේට් වෙන්ඩ හැදුවහැකි ඕන්නන්,pdf වලටත් වැඩ, මේක ඩිෆෝල්ට් තියෙන්නෙ වාක්යක්ම එකපාර ට්රාන්ස්ලේට් වෙන්ඩ, ඒක මට නන් කරදරයි වගේ,ඒක හින්ද සෙටින්ස් වලින් එක වචනෙක තේරුම විතරක් පෙන්නන්ඩ හදාගත්ත..,ඉංග්ලිශ් ටු සිංහල විදිහට මේකෙ ට්රාන්ස්ලේට් වෙන්ඩ ඕන කියල මුලින්ම හදාගන්ඩ, තව භාෂා හුඟකට සපෝට් කරනව, ඔයාලත් සෙටින්ස් වලින් කැමති විදිහට හදාගන්ඩ..

Last edited: