ඉංග්‍රීසි ඉගෙනගන්න අයට හොඳ addon එකක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    download link - https://chromewebstore.google.com/detail/mouse-tooltip-translator/hmigninkgibhdckiaphhmbgcghochdjc
    Untitled.jpg

    ඉංග්‍රීසි ඉගෙනගන්න අයට බ්‍රව්සර් එකට දාගන්ඩ හොඳ ඇඩෝන් එකක්, වචනෙ උඩින් මවුස් එකක් තියපු ගමන් තේරුම වැටෙනව , සිලෙක්ට් කර කරා අරව මේව කර කරා ඉන්ඩ ඕන් නෑ, සමහර ඇඩෝන් සමහරක් සයිට් වලට විතරනෙ වැඩ, සමහරක් ඒවට පෙන්නන් නෑ, මේක නන් හැම සයිට් එකටම වැඩ, යූටියුබ් සබ්ටයිටලුත් ට්‍රාන්ස්ලේට් වෙන්ඩ හැදුවහැකි ඕන්නන්,pdf වලටත් වැඩ, මේක ඩිෆෝල්ට් තියෙන්නෙ වාක්‍යක්ම එකපාර ට්‍රාන්ස්ලේට් වෙන්ඩ, ඒක මට නන් කරදරයි වගේ,ඒක හින්ද සෙටින්ස් වලින් එක වචනෙක තේරුම විතරක් පෙන්නන්ඩ හදාගත්ත..,ඉංග්ලිශ් ටු සිංහල විදිහට මේකෙ ට්‍රාන්ස්ලේට් වෙන්ඩ ඕන කියල මුලින්ම හදාගන්ඩ, තව භාෂා හුඟකට සපෝට් කරනව, ඔයාලත් සෙටින්ස් වලින් කැමති විදිහට හදාගන්ඩ..
     
    Last edited:

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඉංග්‍රීසි ඉගෙනගද්දී සිංහලට හරවල හිතන එක එක සීමාවකින් එහාට හරියන්නේ නැහැ පුතා.. ඔයවගේ extension හොදයි ඉංග්‍රීසි මොකුත් ම නොදන්න කෙනෙකුට start එකක්‌ ගන්න.. හැබැයි මේකේ ඉන්න වැඩ් හරියක් යම්කිසි ඉංග්‍රීසි දැනුමක් තියෙන, එක පොලිෂ් වෙලා නැති අය.. එහෙම අය ඉංග්‍රීසියෙන් සිංහලට නෙවෙයි ඉංග්‍රීසි වචන සරල ඉංග්‍රීසියෙන් විස්තර කරන google dictionary වගේ extension එකක්‌ දාගත්ත නම් වැඩිය හොදයි..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉංග්‍රීසි ඉගෙනගද්දී සිංහලට හරවල හිතන එක එක සීමාවකින් එහාට හරියන්නේ නැහැ පුතා.. ඔයවගේ extension හොදයි ඉංග්‍රීසි මොකුත් ම නොදන්න කෙනෙකුට start එකක්‌ ගන්න.. හැබැයි මේකේ ඉන්න වැඩ් හරියක් යම්කිසි ඉංග්‍රීසි දැනුමක් තියෙන, එක පොලිෂ් වෙලා නැති අය.. එහෙම අය ඉංග්‍රීසියෙන් සිංහලට නෙවෙයි ඉංග්‍රීසි වචන සරල ඉංග්‍රීසියෙන් විස්තර කරන google dictionary වගේ extension එකක්‌ දාගත්ත නම් වැඩිය හොදයි..
    vocabulary එක හදාගන්ඩ ඕනනෙ ඉස්සෙල්ලම ඒකයි මේක දැම්මෙ, නිකන් වචන පාඩන් කරනවට වඩා, මොකක් හරි වැදගත් දෙයක් කියවන ගමන් ඒකෙ තියෙන වචනයක් බැලුහම ඒකෙ තේරුම ලේසියෙන්ම මතකෙට යනව..
     
    • Like
    Reactions: S_M_S and losh_92

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මොකක් හරි වැදගත් දෙයක් කියවන ගමන් ඒකෙ තියෙන වචනයක් බැලුහම ඒකෙ තේරුම ලේසියෙන්ම මතකෙට යනව..
    ඔව් මම කියන්නෙ සාමාන්යෙන් ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඉංග්‍රීසි වචනෙක තේරුම ඉංග්‍රීසියෙන්ම බලන්න ඕනෙ කියල..

    Google dictionary වල වෙන්නෙ මෙහෙම.. කැමති කෙනෙකුට මේකේ behaviour එක english to sinhala විදිහට වෙනස් කරගනත්ත පුළුවන් පටන් ගන්නකොට..
    1702108900906.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    English ඉගෙන ගන්න අයට නෙවෙයි English දන්නේ නැති අයට හොඳ යි ඕක
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔව් මම කියන්නෙ සාමාන්යෙන් ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඉංග්‍රීසි වචනෙක තේරුම ඉංග්‍රීසියෙන්ම බලන්න ඕනෙ කියල..

    Google dictionary වල වෙන්නෙ මෙහෙම.. කැමති කෙනෙකුට මේකේ behaviour එක english to sinhala විදිහට වෙනස් කරගනත්ත පුළුවන් පටන් ගන්නකොට..
    View attachment 220482
    hama wachanema english walin describe karala therun ganna eka sarthaka nane.. ex: mango = amba.. oka english walin watenne type of fruit kiyalane..ehema danagena madine..

    TFS bro. PPF puluwan nisa maru. Lktips, sinhala meaning extension dekath wada na dan. english definition walata nam google dictionary and dictionariez extension deka hdai.
    https://chromewebstore.google.com/detail/dictionariez-one-to-rule/diojcfpekhhnndfmggknljpnfpcccbhc
    ow sinhala meaning eka wada nathi hindai math meka dagatthe.. windows update eken passe weda na.. eka habai hama site ekatama weda kare na..
    ------ Post added on Dec 9, 2023 at 4:27 PM

    English ඉගෙන ගන්න අයට නෙවෙයි English දන්නේ නැති අයට හොඳ යි ඕක
    දන්නෙ නැති හින්දනේ ඉගෙනගන්නේ:lol::lol::rofl:
    ------ Post added on Dec 9, 2023 at 4:28 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    hama wachanema english walin describe karala therun ganna eka sarthaka nane.. ex: mango = amba.. oka english walin watenne type of a fruit kiyalane..ehema danagena madine..

    ow sinhala meaning eka wada nathi hindai math meka dagatthe.. windows update eken passe weda na.. eka habai hama site ekatama weda kare na..
    ------ Post added on Dec 9, 2023 at 4:27 PM

    දන්නෙ නැති හින්දනේ ඉගෙනගන්නේ:lol::lol::rofl:
    ------ Post added on Dec 9, 2023 at 4:28 PM
    English Translator එකකින් English ඉගෙන ගන්න යනවා කියන්නේ ඉතිං 🤦🤦
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ෂොට් එකක් දාගත්තම uk හිටපු කාලෙට වඩා හොඳට english මතක් වෙනවා ;)
     
    • Haha
    Reactions: madhawavish

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    hama wachanema english walin describe karala therun ganna eka sarthaka nane.. ex: mango = amba.. oka english walin watenne type of a fruit kiyalane..ehema danagena madine..
    Mango වගේ වචනයක්වත් දන්නේ නැති එකෙකුට නම් මම කියාපු එක හරි යන්නෙ නැහැ බන් 😅 මං කලින් කතා කරේ යම් මූලික ඉංග්‍රීසි දැනුමක් තියාගෙන එතනින් ඉස්සරහට vocab develop කරගන්න ඕනෙ අය ගැන..
    ඔව් මම කියන්නෙ සාමාන්යෙන් ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඉංග්‍රීසි වචනෙක තේරුම ඉංග්‍රීසියෙන්ම බලන්න ඕනෙ කියල
    මෙලෝ ඉංග්‍රීසි දැනුමක් නැති එකෙක්‌ පටන් ගන්න ඕනෙ උබ කියන විදිහට තමා.. හැබැයි Ek ඉන්න ගොඩක් උන් කඩ්ඩ බේසික් දන්න එවුන්.. මන් google dictionary recommend කරේ එකයි..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    මොන භාෂාව ඉගෙන ගන්නත් ලැජ්ජාව බය අරින්න ඕනේ. දැනට දන්න ටික පුළුවන් හැම වෙලේම පාවිච්චි කරන්න. ඔක්කොම ඉගෙනගෙන ඉවරවෙලා කතාකරන්න හිටියොත් කවදාවත් වෙන්නේ නැති වැඩක්.
     
    • Like
    Reactions: indiehacker

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    liyana pattern eka neme, man kiyanne vocabulary eka
    ගොඩක් වෙලාවට English ඉගෙන ගන්න නම් English Dictionary එකක්ම පාවිච්චි කරන එක තමා වටින්නේ
    ඉස්සර ලංකාවෙ ගොඩක් පරණ අය පාවිච්චි කරේ English Dictionary. පස්සේ තමා ඔය මලලසේකර එකට මාරු උනේ
    අමාරුම English වචනයක් ඇරෙන්න English වචන වල තේරුම සිංහලෙන් මතක තියාගන්න ගියාම English එපාම වෙලා යනවා
    ( මේක මගේ අදහස )
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අමාරුම English වචනයක් ඇරෙන්න English වචන වල තේරුම සිංහලෙන් මතක තියාගන්න ගියාම English එපාම වෙලා යනවා
    ඔව් ඔය සමහර english idioms එහෙම සිංහල තේරුමෙන් මතක තියාගන්න ගියොත් නම් එපා වෙලා යනවා.

    උදා :
    She made a fool (out) of me by insulting me in front of my friends.

    මේක සුද්ද සිංහලට හැරෙව්වාම එන්නෙ මෙහෙම එකක්‌

    "ඇය මගෙ යාලුවෝ ඉස්සරහ මට අපහාස කරල මගෙන් මෝඩයෙක් හැදුවා"

    ඉතිං ලංකාවෙ ගොඩදෙනෙකුට ඉංග්‍රීසි එපා වෙන එක පුදුමයක් නෙවේ
     
    • Love
    Reactions: 2osama