ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

    Irregular Verbs පට් ගාලා හොයා ගන්න (Irregular Verbs Finder)

    ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs).
    එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)

    Eg: Go , Went , Gone / Write, Wrote , Written

    මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.
    එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ


    DOWNLOAD

    ir.jpg


    DOWNLOAD

    තවත් මෙවැනිම Free Software ලබා ගන්න පිවිසෙන්න..

    www.pasansoft.com
     
    • Like
    Reactions: prisly