ඉංග්‍රීසි ක්‍රියාපද (Verbs) හොයා ගන්න free Android App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,364
    93
    Heiyanthuduwa - Kelaniya

    nglish Verbs Finder App / Software (Free Versions)​

    ඉංග්රීසි භාෂාවේ ඕනෑම ක්රියාපදයක (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle Verbs මෙන්ම ing , s/es/ies එකතු වන අනෙකුත් සියලු Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App /Software එක භාවිතා කරන්න පුලුවන්.​

    appp.jpg

    If you enter a base verb to this App, You can see the…..
    Simple Past Verb, (Eg: go -> Went , Play -> played)
    Past Participle Verb, (Eg: go -> gone , Play -> played)
    s/es/ies Verb (Eg: go -> goes , Play -> plays)
    “ing” Verb. (Eg: go -> going , Play -> playing)​

    This App contains more than 1000 important English Regular/Irregular Verbs.

    DOWNLOAD

     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Okata andoid app one nane bn.. dictionary vala thiyenne
    පාවිච්චි කරන්න පහසුවට මචන් ඕවා apps විදිහට එන්නේ. phone එක නිතරම අතේ තියෙන දෙයක් නිසා. dictionary එකේ තිබුනත් අවශ්‍ය වෙලාවට ලග නැනේ.
     
    • Like
    Reactions: Solo Rider