https://elakiri.com/threads/ඉංගිරීසි-පංතිය.1697971/මීට අවුරුදු ගානකට කලින් උබ english තේඩ් එකක් දැම්මා නේද...මේ නමින්ම![]()
බර වැඩි වෙයි පුතේ.. උයා රොකට් එකක් යවන් ඉන්න..තැන්ක් යූ ඇන්ටි.තාම සිස්සත්තෙ ලියන නිසා මෙච්චර බර පාඩම් මට තේරුම් ගන්න පුළුවන් වෙයි ද මන්දා?
![]()
I think so..Bump
Is this prof JB Dissanayake's daughter?
ජයවර්ධනපුර කැම්පස් එකේ Madhubhashini මැඩම්ගේ ඉතාමත් වටිනා පාඩම් පෙලක්
මැද්දට පනින්න එපා කියන්නේ කොහොමද බන්? කටේ පිට්ටුද කියලා අහන්නේ කොහොමද? ඒ ටික තේරුනේ නෑ.