ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට

මීට අවුරුදු ගානකට කලින් උබ english තේඩ් එකක් දැම්මා නේද...මේ නමින්ම :yes:
https://elakiri.com/threads/ඉංගිරීසි-පංතිය.1697971/

තැන්ක් යූ ඇන්ටි.:)(y) තාම සිස්සත්තෙ ලියන නිසා මෙච්චර බර පාඩම් මට තේරුම් ගන්න පුළුවන් වෙයි ද මන්දා? :dull:😞
බර වැඩි වෙයි පුතේ.. උයා රොකට් එකක් යවන් ඉන්න.. 😌
------ Post added on Mar 24, 2023 at 12:25 PM
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    @Geshi95 ගෙ ඉංග්‍රීසි පන්තියට ළමයින්ව යවන්න ඒපා - උඹල යන්නත් ඒපා.....


    මැද්දට පනින්න එපා කියන්නේ කොහොමද බන්? කටේ පිට්ටුද කියලා අහන්නේ කොහොමද? ඒ ටික තේරුනේ නෑ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මැද්දට පනින්න එපා කියන්නේ කොහොමද බන්? කටේ පිට්ටුද කියලා අහන්නේ කොහොමද? ඒ ටික තේරුනේ නෑ.

    මැද්දට පනින්න එපා - Don't forestall
    කටේ පිට්ටුද කියලා අහන්නේ කොහොමද? - Cat got your tongue
     
    • Love
    Reactions: Candid-B