ඉංග්‍රීසි පරිවර්තන සහයිකාවක්

elada

Member
Sep 1, 2012
28
3
0
හිත හොදයි
ඉංග්‍රීසි පරිවර්තන සහයිකාවක්

සිංහල ලිපි ඉංග්‍රීසියට පරිවර්තන සහයිකාවක් අවශ්‍යයි

PM කරන්න

ඔබගේ බැංකු ගිණුමට මුදල්
දුරකථන අංකයක් වේ නමි එයද මැසේජ් කරන්න

 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Kellek ge number ekak ganna widina dukak! P un hodai thota wada

yes this guy is obviously fake..
(If you want to confirm this ,contact the ADMIN)

1.
Quote:
Originally Posted by elada
viswasayak tiyanawanam saka na

oh මට ඒක අමතක වුනා, sorry.
මට අවශ්‍යය සුදුසුකම් දෙකම තියෙනවා..
දැන් මොනවද Translate කරන්න තියෙන්නේ?
2.
Quote:
Originally Posted by elada
සිංහල ලිපි

මම ඒක දැනටම දන්නවා mister, මම අදහස් කරේ මොන වගේ ලිපිද ඔයා බලාපොරොත්තු වෙන්නේ translate කරන්න කියලා.. මොකක්ද විෂ‍ය? මම කැමති විෂයක නම් පමණයි මම මේකට කැමති වෙන්නේ..
ඉතින් මොකක් සම්බන්ධවද ඔයාගේ ලිපි තියෙන්නේ?
3.
Quote:
Originally Posted by elada
mister කෑලි අවශ්‍ය නෑ

ඉංග්‍රීසි

මම ඔයාට සිංහලෙන් ලිපි 50 ක් පමණ ලියා දෙන්නමි
එක් ලිපියකට ගාන කීයද
වචන 75 -100 පමණ තියෙනවා එක් ලිපියක


මට සල්ලි ප්‍රශ්ණයක් නෑ, මට අදාළ විෂ‍ය පමණයි..
මම කැමති එකක් නම් මම නොමිලේ වුනත් කරලා දෙන්නම්
4.
Quote:
Originally Posted by elada
ඔයා කොල්ලෙක් නේ

huh lol
okay, ප්‍රශ්ණයක් නෑ එහෙනම් , එහෙම හිතාගන්න..
මට කිසිම පාඩුවක් නෑ
then he left .. he tried to persuade me to translate his articles
but never mentioned anything about the SUBJECT. it's obvious ,there is no SUBJECT at all. it was some kind of a bait,when it's failed he left by saying I am a guy (I already said him I am a girl).. I don't mind give him the number if it's legit but if his intention was what you have mentioned then this guy ought to be banned.!
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බෙදයක් නැත්තන් කියන්න,දිගටම වැඩ කරන්නද නැත්තන් දෙක තුනක් පරිවර්තනය කර ගන්නද...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලිපි 50 ක් පමන

    එක් ලිපියකට රැපියල් 20 ක්

    හොක් ඔය ගානට කවුද සහෝ පරිවර්තනය කරන්නෙ,ඉට වඩා හොඳයි නිකන් කරනවා,පොඩ්ඩක් බලන්න ගිහින් වි වරකර් එකේ ඉන්න අයගේ ගනන්,ඔනේ නම් එකක් දෙකක් නිකන් කරලා දෙන්න පුළුවන් :D...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    keyada oyaga gana

    ඔයාගේ වැඩෙට හරියන්නෙ නැ,ඔයාට ඔන දිගටම වැඩ කරන්න කෙනෙක්ද කියලා මම ඇහැව්වෙ එකයි,එකක් දෙකක් නම් මම නිකන් කරලා දෙන්නම් උදව්වක් වශයෙන් සල්ලි එපා,නමුත් දිගටම කරන්න බැ මගේ වැඩත් එක්ක...