ඉංග්‍රීසි ප්රශ්නයක් ii

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මගේ රත්තරන් යාලුවනේ මහරැජිනන්නාන්සෙගෙන් පස්සේ චාල්ස් උත්තමයා නොවෑ රජ උනේ එතකොට
    God save the king
    Or
    God saves the king ද
    එතකොට s දාන්නැද්ද මචංලා සේව් එකට
     
    • Haha
    • Like
    Reactions: Kalegana and 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මේ දැන් හිරු නිව්ස් වලට පෙන්නුවා පිටකොටුවෙ ඩෑල් එකක් මහ රැජිනට අවුරුදු බර ගානක් ලියුම් ලියපු. පොර සිංහලෙන් ලියල කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා යැව්වද දන්නෙ නෑනෙ. දැන් බලන් ඉන්නෙ කවුරු හරි පොරව අවසන් ගෞරව දක්වන්න එංගලන්තෙ එක්කන් යනකන්ලු
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ දැන් හිරු නිව්ස් වලට පෙන්නුවා පිටකොටුවෙ ඩෑල් එකක් මහ රැජිනට අවුරුදු බර ගානක් ලියුම් ලියපු. පොර සිංහලෙන් ලියල කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා යැව්වද දන්නෙ නෑනෙ. දැන් බලන් ඉන්නෙ කවුරු හරි පොරව අවසන් ගෞරව දක්වන්න එංගලන්තෙ එක්කන් යනකන්ලු
    ඔව් බං පොර විශ්වයට පවා ස්තූති කරනවා .
    මේ ඇත්තටම queen ද බං පොරට ලියලා තියෙන්නේ 🤔
    පව් බං පොර උගේ ලව් එකනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔව් බං පොර විශ්වයට පවා ස්තූති කරනවා .
    මේ ඇත්තටම queen ද බං පොරට ලියලා තියෙන්නේ 🤔
    පව් බං පොර උගේ ලව් එකනේ
    එහෙ මාධ්‍ය ඒකකය වෙන්ටැ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ දැන් හිරු නිව්ස් වලට පෙන්නුවා පිටකොටුවෙ ඩෑල් එකක් මහ රැජිනට අවුරුදු බර ගානක් ලියුම් ලියපු. පොර සිංහලෙන් ලියල කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා යැව්වද දන්නෙ නෑනෙ. දැන් බලන් ඉන්නෙ කවුරු හරි පොරව අවසන් ගෞරව දක්වන්න එංගලන්තෙ එක්කන් යනකන්ලු
    Ado ea mama ban🫤 kauru hari england walata ekkan yanna puluwan kenek hitiyoth kiyapan mata 🙂 mama sahenna liyum liwwa rajinata
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං දැන් පොඩි google search පාරක් දාලා බැලුව මේ seen එක..

    God save the king කියල කියන්නේ sentence එකක් විදිහට නෙවෙයි wish එකක් විදිහට..ඒ කියන්නේ ඔතන කියන්න අදහස් කරන්නෙ May god save the king කියලා.. ඔතෙන්දි may කෑල්ල අයින් කරලා කියල තියෙන්නෙ දිග වැඩි නිසා වගේ වෙන්න ඕන..

    ඔහොම may හලලා use වෙන තව තැනක් තමයි god bless you කියන එක.. එතෙන්දිත් අදහස් කරන්නෙ may god bless you (ඔබව දෙවියෝ ආරක්ෂා කරත්වා) කියන එක.. හැබැයි ලේසියට may කෑල්ල අතැරලා god bless you කියලා කියනවා..

    මූලාශ්‍රය:
    https://www.quora.com/Which-one-is-correct-God-save-the-Queen-or-God-saves-the-Queen-and-why

    God, Save the King.
    එහෙම දෙවියන්ට orders දෙන්නෙ නෑ බන් :D

    ------ Post added on Sep 11, 2022 at 12:34 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    9 inch එක ගැන රැජින මොකද කිව්වෙ? :P
    Okige anthima kaledi puduma wadayak tibune eke photos illala eka eka angles walin. Mata ara ape club eke photo gahana studio eka set unet ea wadeta photos gahala tamai. Ganita hena satis dick eka gana. Charles lat ohoma hitiyata hugak sankruthiya kara tiyan inna un nisai gani mata maligawata enna kiwwe nattet. Natnm mama rajinatat dick down karanwa

    Charles goyiyatawath liyapan :lol: :lol:
    Mage wadiya kathawak naha ban u ekka. Tikak loku scene minihage nikan raja wansen wage talks denne.
    ------ Post added on Sep 11, 2022 at 12:52 PM