ඉංග්‍රීසි යෙදුම්.............

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
In no time –ඉතා ඉක්මනින්:cool::cool:
Time and again –නොයෙක් විට
From time to again –විටින් විට
At the same time –එකවිට
For the time being –තවකාලිකව:yes::yes:
At times –සමහරවිට
To and for-එහාට මේහාට
In turn-පිළිවලට
In vain-නිකරුනේ
On the verge of-ඉතා ආසන්නව
In the vicinity-අහල පහල
In view of-නිසා
With a view to- බලාපොරොත්තුවෙන්:cool::cool:
With one voice- එක හඩින්
In deep (hot) water- කරදරේ වැටි සිටින
In a way- එක විදියකින්
On the way- අතර මගදි:D:D
Out of the way- දුර පිහිටි
Ways and means- උපාය මාර්ගික
 

kalukubiya

Member
Nov 27, 2012
126
21
0
Phrasal verbs (යුගල පද ටිකක්) :P:P
Drop in -කලින් නොදන්වා හමුවිමට එනවා
Dry up- හිදෙනවා
Fall off- අඩුවෙනවා
Fall out- විරුද්ධ වෙනවා
Fill in-පුරවනවා
Find out-සොයා දැනගන්නවා
Fit on-ඇදුම් දමා හරිවැරදි බලනවා:yes::yes:
Get down-බහිනවා
Get in-ඇතුලු වෙනවා
Get off-බේරෙනවා
Get through-සමත් වෙනවා:D:D
Get up-නැගිටිනවා
Go through-පරික්ෂා කරනවා
Hand in-භාර දෙනවා
Hang about-රස්තියාදු වෙනවා:cool::cool:
Hold up-ඔසවාදමනවා
Keep of-වලකිනවා
Keep on-නොනවත්වා කරගෙනයනවා
:D:D:D