ඉංග්‍රීසි හෙල්ප්

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මට මේක ඉංග්‍රීසි යට හරවලා දෙන්නකෝ

    මා හට 1600MB file එකක් download කිරීමට අවශ්‍ය වී ඇත ඒ සදහා 1 day Premium සර්විස් එකක් ලබා ගැනීමට හැකිද ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට මේක ඉංග්‍රීසි යට හරවලා දෙන්නකෝ

    මා හට 1600MB file එකක් download කිරීමට අවශ්‍ය වී ඇත ඒ සදහා 1 day Premium සර්විස් එකක් ලබා ගැනීමට හැකිද ?

    https://alldebrid.com/
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජෙප්පට සිංහල තේරෙන්නේ නෑ....නාථයෝ උඔ ඉංගිරිසි සර් කෙනෙක් නෛ්ද ? මූට උදව් කරපන්කෝ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    Can I get one day premium service (please) ? Becasue I have to download a 1600mb file.

    එහෙම service එකක් උන් offer කරනවා කියලා උබට sure නැත්නම්,

    Is there any chance of getting a one day premium service ? Becasue I have to download a 1600mb file.
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Can I get one day premium service (please) ? Becasue I have to download a 1600mb file.
    මේකත් හරි කියල හිතෙනවා.

    මේ විදිහටත් ලියන්න පුළුවන්.
    i have a file to download with capacity of 1600MB, could you please grant me a one day premium service. thank you in forward.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ආ මට please අමතක උනා, ඔය සුද්දෝ please ගැන හරියට හිතනවා. මතක ඇතුව please දාපන්.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    I have to download a 1600mb file, is it possible to get an one day service premium for that?
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මා හට 1600MB file එකක් download කිරීමට අවශ්‍ය වී ඇත ඒ සදහා 1 day Premium සර්විස් එකක් ලබා ගැනීමට හැකිද ?

    I have the need to download a file sized at 1600 megabytes, Is there any chance of getting a single day premium pass to do so? Cheers.