ඉංග්‍රීසි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Oh Lord.., keep bra strap of daughter of next Ambassador to Afghanistan fastened , and president’s Ray fish tail stiff !
    Gagan ambassador to Afghanistan..!

    අනේ දෙයියනේ.., අනාගත ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තානාපතිගේ දියණියගේ තණපටය සවිමත් එකක්ම වේවා..! සිරිසේන ජනාධිපතිගේ ‘මඩු වලිගය‘ පොළොන්නරුවේම ගල්වේවා..!! -ගගන් ඇෆ්ගන් තානාපති ලෙස පත් කරයි -



    President Maithripala Sirisena has nominated retired Air force Commander Gagan Bulathsinghala supposedly residing at 97, Wijerama mawatha , Udahaamulla , Nugegoda as the Sri Lanka ‘s ambassador to Afghanistan . As of late , since these appointments have to be presented to the Parliament select committee pertaining to high profile posts ,it has therefore been submitted for its approval.

    Under the 19 th amendment, even now appointments to foreign diplomatic missions are made by the president. However those appointments must be approved by the parliament select committee as regards high profile appointments. Since the consensual government does not desire to enter into conflicts with the president , the latter’s appointment is passed without a debate.

    නුගේගොඩ, උඩහමුල්ලේ විජේරාම පාරේ අංක 97 හි පදිංචි යැයි කියන විශ්‍රාමික ගුවන් හමුදාපති ගගන් පී බුලත්සිංහල මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයා ලෙස සිරි ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර තිබේ. දැන් එම පත් කිරීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිලිබඳ කාරක සභාව වෙත යොමු කර ඇත.

    19 වෙනි සංශෝධනය අනුව තවමත් තානාපතිසේවයට පත් කිරීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන නමුත් එම පත් කිරීම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිලිබඳ කාරක සභාව විසින් අනුමත කළ යුතුය. සම්මුති ආණ්ඩුව ජනාධිපතිවරයා සමග ගැටුමක් හදා නොගන්නා බැවින් ජනාධිපතිවරයාගේ පත් කිරීම් විවාදයකින් තොරව අනුමත කෙරේ.


    Nevertheless ,when president Maithripala was fielding as the common presidential candidate , he swore over ten times that these shall not be political appointments . (Clause 95 of the president’s manifesto ‘ a new country within 100 days,’ said :a respectable foreign service without politicization will be re established). This was because during the Mahinda Rajapakse lawless, rudderless and ruthless era , unqualified and unsuitable morons , henchmen, cronies, relatives , lickspittles, lackeys , nincompoops and nitwits were appointed to the State Diplomatic service , whereby Sri Lanka became a laughing stock before the world.

    මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී මෙවැනි දේශපාලන පත්කිරීම් තානාපති සේවයට කරන්නේ නැතැයි දස අතේ දිව්රා පොරොන්දු විය. (‘සිය දිනකින් අලුත් රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 95 වැනි වගන්තිය : දේශපාලනීකරණය නොවූ ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම.) ඒ අන් කිසිවක් නිසා නොව මහින්ද රාජපක්ෂ යුගයේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා කිසිදු සුදුසුකමක් නැති ඥාතීන් හෙංචයියන් අබ්බයන් ගොබ්බයන් රාශියක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාව විදේශීය රටවල් අතර විහිළුකාර රටක් ලෙස හංවඩු ගැහීම නිසා ය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    It is very rare in foreign countries , bright intellectuals and those with special skills who are not having foreign diplomatic exposure are appointed to the diplomatic service.

    Prior to Mahinda Rajapakse, such appointments did take place. The appointment of Professor Sarathchandra as ambassador to Japan , enabled us to watch plays such as the Maname and Sinhabahu which were mixed with Kabooki traditions of Japan. But commanders of the forces who were on pension were not appointed to the diplomatic missions to make them enjoy their retirement and make that service a home for the aged. It was during the Mahinda Rajapkse era with the appointment of pensioned commanders of the forces and IGPs who were ignoramuses regarding foreign diplomatic affairs to foreign diplomatic missions as ambassadors and High Commissioners that SL’s diplomatic service , the rot set in and the foreign service became a favorite haunt of heroin peddlers.

    (It was after the appointment of retired IGP Mahinda Balasuriya a close associate of heroin dealers during the Rajapakse era as the ambassador to Brazil , cocaine along with sugar in tons are still continuing to arrive in SL from Brazil) . At that time , such appointments were made by the Rajapakses who were mentally warped based on war mania.


    විදේශ සේවයට අයත් නැති නමුත් ප්‍රාමාණික බුද්ධිමතුන්, විශේෂඥ ඥානයකින් හෙබි පුද්ගලයන් තානාපති සේවයට ගරු පත් කිරීම් ලෙස විවිධ රටවල් කරන නමුත් ඒ ඉතාමත් දුර්ලභ වශයෙනි.

    මහින්ද රාජපක්ෂට පෙර ලංකාවද එවැනි පත් කිරීම් සිදු කෙළේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජපානයේ තානාපති ලෙස පත් කළ බැවින් අපට මනමේ සිංහබාහු වැනි ජපන් කබුකි සම්ප්‍රදායන් මිශ්‍ර කළ අග්‍රගන්‍ය නාටක දායාද විය. එසේ වී නමුත් එකල පැන්ෂන් ගිය හමුදාපති වරුන් ගේ විශ්‍රාමික සුවය ගෙවීමට තානාපති සේවය මහළු මඩමක් කෙළේ නැත. ලවක් දෙවක් නොමැතිව පැන්ෂන් ගිය හමුදාපතිවරුන්ට පොලිස්පතිවරුන්ට තානාපති පදවි දී ශ්‍රී ලංකාවේ විදේශ සේවය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ තෝතැන්නක් බවට පත් කෙළේ මහින්ද රාජපක්ෂගේ යුගයේදී ය.

    ( අද බ්‍රසීලයේ සිට සීනි සමග කොකේන් ටොන් ගණනින් ලංකාවට එන්නේ රාජපක්ෂ යුගයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුරතලෙක් වූ මහින්ද බාලසූරිය හිටපු පොලිස්පති එරට තානාපති ලෙස පත් කිරීමෙන් පසුව ය) එකළ එවැනි පත් කිරීම් සිදුකෙළේ රාජපක්ෂලා වනාහී යුදවාදී මානසිකත්වයකින් පෙළුනු මන්ද මානසික පිරිසක් නිසා ය.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එහෙම තමයි කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. දැන් කරන්න දෙයක් නෑ තව අවුරුදු 4ක් ඉන්න වෙනවා. :sorry: