ඉංගිරිසි හෙල්ප් එකක් දෙන්න

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මම හිතෙන් හිනා වුනා.

    ඕනෙවට වඩා ලං උනාම කරේ යන්න එනවා.

    මේ දෙක ඉංගිරිසියෙන් කියන්නේ කොහොමද? දැන් ඕකම ඉංග්‍රීසියට හරවලා දාන්න එපා හොදද. අනික තමා ආතල් ගන්න එපා මේක වැදගත් වැඩක්. දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න.
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    හරියටම ඒ තේරුම තියෙනවද දන්නේ නෑ. හැබැයි මට හිතෙන විදිහට මෙහෙමයි-

    මම හිතෙන් හිනා වුනා=I smiled to myself.

    ඕනෙවට වඩා ලං උනාම කරේ යන්න එනවා=when someone gets too close to you they take advantage of your good nature.
     
    • Like
    Reactions: Dare-devil

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හුත්තෝ මම සීරියස් අහන්නේ. මම මේක රිලෝඩ් කර කර ඉන්නේ දැන්. ඉංග්‍රීසි මැඩම්ට මැසේජ් කරා තාම බලලා නැහැ
    යකෝ සිංහලෙන් හිතලා english වලට හරවන්න යන්න එපා
    සිංහල වලින් අපි කියන සමහර ඒවා english වලින් ගැලපෙන්නෙත් නෑ

    @Hyaenidae නම් දන්නවා ඇති
     
    • Like
    Reactions: Dare-devil

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    හරියටම ඒ තේරුම තියෙනවද දන්නේ නෑ. හැබැයි මට හිතෙන විදිහට මෙහෙමයි-

    මම හිතෙන් හිනා වුනා=I smiled to myself.

    ඕනෙවට වඩා ලං උනාම කරේ යන්න එනවා=when someone gets too close to you they take advantage of your good nature.
    thanks me uththara hodai
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම හිතෙන් හිනා වුනා.

    ඕනෙවට වඩා ලං උනාම කරේ යන්න එනවා.

    මේ දෙක ඉංගිරිසියෙන් කියන්නේ කොහොමද? දැන් ඕකම ඉංග්‍රීසියට හරවලා දාන්න එපා හොදද. අනික තමා ආතල් ගන්න එපා මේක වැදගත් වැඩක්. දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න.
    පලවෙනි එක නම් I laughed myself හරි.
    දෙවෙනි එක ඉන්ග්‍රිසියෙන් කියන්න බෑ. මොකද සුද්දෝ ඕනෙවට වඩා ලන් උනා කියලා කරේ යන්න එන්නේ නෑ. ඒ හින්ද ඒකට වක්‍යක් නෑ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    සිංහලෙන් හිතෙන හැම දෙයක්ම ඉංග්‍රීසි වලට පෙරලන්න බෑ.. ඉංග්‍රීසියෙන් හිතෙන්න පුරැදු වෙන්න