ඉංගිරීසි පංතිය

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
11.gif
 
maraputha

Member
Dec 23, 2014
3,720
409
0
Credit should go to Facebook
-මම ඔයාව දැක-ලා තියෙනවා. / - මම ඒ චිත්‍රපටය බල-ලා තියෙනවා. / - මිනිස්සු හඳට ගිහිල්-ලා තියෙනවා. / - මල්කි "ගොළු හදවත" කියව-ලා තියෙනවා. / -අම්මා බත් උය-ලා තියෙනවා. / - පවන් සිරීපාදෙ ගිහිල්-ලා තියෙනවා. / -ඇය අවතාරයක් දැක-ලා තියෙනවා. / - කවුදෝ මගෙ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා. /

මේ වාක්‍ය රටාව ඉංග්‍රීසි භාෂාවෙ හඳුන්වන්නෙ present perfect tense කියලා.
__________________________
1.වැඩේ කරන කෙනා.
2.එයාට ගැලපෙන has හෝ have.
3.වැඩේ pp එක.(past participle)
4.ඉතිරිය.
___________________________
ඔය උඩින් තියෙන වාක්‍ය ටික කඩ්ඩෙන් කියන්න බලමු එහෙනම්..
01.මම ඔයාව දැක-ලා තියෙනවා.-I have seen you.
02.මම ඒ චිත්‍රපටය බල-ලා තියෙනවා.-I have seen that movie.
03.මිනිස්සු හඳට ගිහිල්-ලා තියෙනවා.-People have traveled to the moon.
04.මල්කි "ගොළු හදවත" කියව-ලා තියෙනවා.-Malki has read(-රෙඩ්) 'Golu Hadawatha'.
05.අම්මා බත් උය-ලා තියෙනවා.-Mother has cooked rice.
06පවන් සිරීපාදෙ ගිහිල්-ලා තියෙනවා.-Pawan has been to Sripadha.
07ඇය අවතාරයක් දැක-ලා තියෙනවා.-She has seen a ghost.
08.කවුදෝ මගෙ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා.-Somebody has stolen my wallet.
මේ ජාතියෙ වාක්‍යක නැත අර්තය (negative form) හදා ගනිද්දි, ඒ කියන්නෙ "ලා නෑ" කියනකොට, කරන්න තියෙන්නෙ hasට හරි haveට not එකතු කරන එක විතරයි.
වෙන කිසිවක් වෙනස් කරන්නෙ නෑ. මේ බලන්න.

මිනිස්සු අඟහරු ට ගිහිල්-ලා නෑ.= People have not (haven't) traveled to Mars. / මල්කි 'බොඳ මීදුම්' කියව-ලා නෑ.= Malki has not (hasn't) read 'Bonda Meedum'. / මේ ජාතියේ වාක්‍යක ප්‍රශ්නයක් අහනකොට, ඒ කිව්වෙ "ලා තියෙනවද" කියල අහනකොට කරන්න තියෙන්නෙ has හෝ have වාක්‍යයෙ මුලට ගන්න එක යි.. මේ බලන්න.
ඔයා මාව දැක-ලා තියෙනවද?= Have you seen me?
ඇය කාටහරි ආදරය කර-ලා තියෙනවද? = Has she loved someone?
තවත් හරි ම වැදගත් දෙයක් තියෙනවා. ඒකත් කියල නො දුන්නොත්
ඔයා හිරවෙයි. මේ නිදසුන් ටික බලන්න කො.. -බිල ගෙව-ලා තියෙනවා. -කාමරය පිරිසිදු කර -ලා තියෙනවා. -හොරුන්ව අල්ල-ලා තියෙනවා -හැමදේම සැලසුම් කර-ලා තියෙනවා
-මගේ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා. -ගිවිසුම අත්සන් කර-ලා තියෙනවා.
-පොත් ගොඩක් ලියලා තියෙනවා. -කාන්තාවක් මර-ලා තියෙනවා. මේ ඔක්කොම
"ලා තියෙනවා" වාක්‍යය තමයි.. ඒත් කොහොමද ඉංග්‍රීසියට දාගන්නෙ.. 'වැඩේ කරන කෙනා' එකකවත් නෑනෙ..! කොහොමද හපංකම කරගන්නෙ? කලබල වෙන්න එපා.
මේව තමයි 'ලා තියෙනවා' ජාතියෙ කර්ම කාරක(passive voice) වාක්‍ය.
මෙන්න හදා ගන්න විදිය..
___________________________
1.වැඩේට ලක්වෙන කෙනා හෝ දෙය.
2.ඒකට ගැලපෙන hasහෝ have.
3.මතක ඇතුවම been.
4.වැඩේ pp එක. (past participle)
5.ඉතිරිය
______________________________
01.බිල ගෙව-ලා තියෙනවා.-The bill has been paid.
02.කාමරය පිරිසිදු කර -ලා තියෙනවා.-The room has been cleaned.
03.හොරුන්ව අල්ල-ලා තියෙනවා-The thieves have been caught.
04.හැමදේම සැලසුම් කර-ලා තියෙනවා-Everything has been planed.
05.මගේ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා.-My wallet has been stolen.
06.ගිවිසුම අත්සන් කර-ලා තියෙනවා.-The contract has been signed.
07.පොත් ගොඩක් ලියලා තියෙනවා-Many books have been written.
08.කාන්තාවක් මර-ලා තියෙනවා.-A woman has been killed.
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama giya Kollupitiye famous restaurant 1kata part time wedakata machanla.. interview1 kale suddiyo dennek mam gotha gagaha katha kale.
    un mata mail1k dala tibba english improve karagena aith apply kranna kiyala.

    hodata salary thiyena job1k mage kadda aul nisa itin select wenna bari wune.
    me siddiya wune 2yr wage kalin...

    Credit should go to Facebook
    -මම ඔයාව දැක-ලා තියෙනවා. / - මම ඒ චිත්‍රපටය බල-ලා තියෙනවා. / - මිනිස්සු හඳට ගිහිල්-ලා තියෙනවා. / - මල්කි "ගොළු හදවත" කියව-ලා තියෙනවා. / -අම්මා බත් උය-ලා තියෙනවා. / - පවන් සිරීපාදෙ ගිහිල්-ලා තියෙනවා. / -ඇය අවතාරයක් දැක-ලා තියෙනවා. / - කවුදෝ මගෙ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා. /

    මේ වාක්‍ය රටාව ඉංග්‍රීසි භාෂාවෙ හඳුන්වන්නෙ present perfect tense කියලා.
    __________________________
    1.වැඩේ කරන කෙනා.
    2.එයාට ගැලපෙන has හෝ have.
    3.වැඩේ pp එක.(past participle)
    4.ඉතිරිය.
    ___________________________
    ඔය උඩින් තියෙන වාක්‍ය ටික කඩ්ඩෙන් කියන්න බලමු එහෙනම්..
    01.මම ඔයාව දැක-ලා තියෙනවා.-I have seen you.
    02.මම ඒ චිත්‍රපටය බල-ලා තියෙනවා.-I have seen that movie.
    03.මිනිස්සු හඳට ගිහිල්-ලා තියෙනවා.-People have traveled to the moon.
    04.මල්කි "ගොළු හදවත" කියව-ලා තියෙනවා.-Malki has read(-රෙඩ්) 'Golu Hadawatha'.
    05.අම්මා බත් උය-ලා තියෙනවා.-Mother has cooked rice.
    06පවන් සිරීපාදෙ ගිහිල්-ලා තියෙනවා.-Pawan has been to Sripadha.
    07ඇය අවතාරයක් දැක-ලා තියෙනවා.-She has seen a ghost.
    08.කවුදෝ මගෙ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා.-Somebody has stolen my wallet.
    මේ ජාතියෙ වාක්‍යක නැත අර්තය (negative form) හදා ගනිද්දි, ඒ කියන්නෙ "ලා නෑ" කියනකොට, කරන්න තියෙන්නෙ hasට හරි haveට not එකතු කරන එක විතරයි.
    වෙන කිසිවක් වෙනස් කරන්නෙ නෑ. මේ බලන්න.

    මිනිස්සු අඟහරු ට ගිහිල්-ලා නෑ.= People have not (haven't) traveled to Mars. / මල්කි 'බොඳ මීදුම්' කියව-ලා නෑ.= Malki has not (hasn't) read 'Bonda Meedum'. / මේ ජාතියේ වාක්‍යක ප්‍රශ්නයක් අහනකොට, ඒ කිව්වෙ "ලා තියෙනවද" කියල අහනකොට කරන්න තියෙන්නෙ has හෝ have වාක්‍යයෙ මුලට ගන්න එක යි.. මේ බලන්න.
    ඔයා මාව දැක-ලා තියෙනවද?= Have you seen me?
    ඇය කාටහරි ආදරය කර-ලා තියෙනවද? = Has she loved someone?
    තවත් හරි ම වැදගත් දෙයක් තියෙනවා. ඒකත් කියල නො දුන්නොත්
    ඔයා හිරවෙයි. මේ නිදසුන් ටික බලන්න කො.. -බිල ගෙව-ලා තියෙනවා. -කාමරය පිරිසිදු කර -ලා තියෙනවා. -හොරුන්ව අල්ල-ලා තියෙනවා -හැමදේම සැලසුම් කර-ලා තියෙනවා
    -මගේ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා. -ගිවිසුම අත්සන් කර-ලා තියෙනවා.
    -පොත් ගොඩක් ලියලා තියෙනවා. -කාන්තාවක් මර-ලා තියෙනවා. මේ ඔක්කොම
    "ලා තියෙනවා" වාක්‍යය තමයි.. ඒත් කොහොමද ඉංග්‍රීසියට දාගන්නෙ.. 'වැඩේ කරන කෙනා' එකකවත් නෑනෙ..! කොහොමද හපංකම කරගන්නෙ? කලබල වෙන්න එපා.
    මේව තමයි 'ලා තියෙනවා' ජාතියෙ කර්ම කාරක(passive voice) වාක්‍ය.
    මෙන්න හදා ගන්න විදිය..
    ___________________________
    1.වැඩේට ලක්වෙන කෙනා හෝ දෙය.
    2.ඒකට ගැලපෙන hasහෝ have.
    3.මතක ඇතුවම been.
    4.වැඩේ pp එක. (past participle)
    5.ඉතිරිය
    ______________________________
    01.බිල ගෙව-ලා තියෙනවා.-The bill has been paid.
    02.කාමරය පිරිසිදු කර -ලා තියෙනවා.-The room has been cleaned.
    03.හොරුන්ව අල්ල-ලා තියෙනවා-The thieves have been caught.
    04.හැමදේම සැලසුම් කර-ලා තියෙනවා-Everything has been planed.
    05.මගේ පසුම්බිය හොරකම් කර-ලා තියෙනවා.-My wallet has been stolen.
    06.ගිවිසුම අත්සන් කර-ලා තියෙනවා.-The contract has been signed.
    07.පොත් ගොඩක් ලියලා තියෙනවා-Many books have been written.
    08.කාන්තාවක් මර-ලා තියෙනවා.-A woman has been killed.

    :):):):):):):):):):):):)
     
    • Like
    Reactions: maraputha