ඉංගිරීසි පංතිය

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මං මේකට අයෙමත් පාඩම් දාන්නෙ නෑ කියල හිතන් හිටියෙ.ඒ කීප දෙනෙක්ම මගේ රෙප් කපලා තිබුණු නිසා.කලිනුත් රෙප් කපලා තිබුණා.ඒත් ගොඩක් අය පාඩම් දාන්න කියල ඉල්ලපු නිසාත්, මම මේවා දාන්නෙ රෙප් බලාපොරොත්තුවෙන් නොවන නිසාත්,(ඕවා කන්ඩ කියලයැ:lol:) ආයෙමත් පාඩමක් දාන්න ඕන කියල හිතුන.මේවයින් කවුරු හරි මොනව හරි ඉගන ගත්තා නම් ඒක තමයි මගේ සතුට.ඒත් රෙප් කපන අයගෙන් එක දෙයක් ඉල්ලන්නම්.රෙප් කපනවනම් වැදගත් විදියට කපල යන්න අරව මේව කියන්නෙ නැතුව.:rolleyes::rolleyes:


    අද පාඩම අවසානයි.ගිහින් එන්නම්....:cool::cool:
    හැමෝටම බුදුසරණයි!
    :):):):):):)

    :shocked::shocked:
    ඔහොම තමා ගනන් ගන්න එපා ඕවා, අපිට යමක් කමක් ඉගෙන ගන්න දාන්න ...
    අපි සද්ද නැතුව අපිත් බලලා බම්ප් එඑකක්දාලා යන්නම් ...
    රෙප්දෙන්න බැලු වටේ යන්නලු.....​
     
    KJdR6I1.jpg
     
    කොහොමද ළමායි....:cool::cool::cool:අදත් ඉංගිරීසි පාඩමෙන් වාක්‍ය රටාවක් බලමු.පාඩම පටන් ගන්න කලින් ඔයාලගෙන් දෙයක් අහන්න තියෙනවා.මම මේකට පිළිවෙලකට පාඩම් දාන්නෙ නෑනෙ.හිතෙන හිතෙන ඒවනෙ මම දාන්නෙ.ඔයාල කැමති නම් මුල ඉදලා පාඩම් දාන්නම්.ඔයාලට ඕන විදියට එපැයි ත්‍රෙඩ් එක කරගෙන යන්න.:yes::yes::yes:හැබැයි ඉතින් මුල ඉදලම පාඩම් දාන්න ගියොත් සමහර අයට බෝරින් වේවි.:eek::sorry:කොහොමද හොද කියලා කමෙන්ට් එකක් දාගනම යන්න එහෙනම්.;)ඒ වගේම මන් ලොකු දෙයක් නම් දන්නෙ නෑ.දන්න දේ කියල දෙන්නම්.:)දැන් පාඩම පටන් ගමු.:):):)

    මේ වාක්‍ය රටාවෙ නම නයි යන්නේ වාක්‍ය රටාව.:sorry::sorry::sorry::sorry:මේකෙන් යමෙකු යමක් කරන්නයි යන්නෙ කියන අදහස දෙනවා.මේ වාක්‍ය රටාවෙන් අනාගත සැලසුම් ගැනත් කතා කරන්න පුළුවන්.

    වාක්‍ය හදන්න ඕන මේ විදියට :angry::angry::angry:

    Subject + am/is/are + going to + verb + object + rest

    උදාහරණ -:

    1.) නාමලී කමල්ව අතාරින්නයි යන්නෙ. (give up - අත්හරිනවා)
    Namali is going to give up kamal.

    2.) නන්දන, ඔයා මාව කේන්ති අවුස්සන්නයි යන්නේ. (annoy - කේන්ති අවුස්සනවා)
    Nandana, you are going to annoy me.

    3.) මම එයාව බදින්නයි යන්නෙ.
    I am going to marry him.

    අදට පාඩම ඉවරයි.ගිහින් එන්නම්.:D:D:D
    බුදුසරණයි!
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    "ඉවසගෙන බලන් ඉන්න අවස්ථාව එනකං" වගේ තේරුමක් තියෙන්නෙ. :yes:

    තැන්ක්ස් බ්‍රෝ..
    ගැනු ලමයෙක් තමයි මට මෙක එවුවේ. එහෙනම් වැඩේ ගොඩ:love::love::love::love::cool::cool::cool::cool:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කොහොමද ළමායි....:cool::cool::cool:අදත් ඉංගිරීසි පාඩමෙන් වාක්‍ය රටාවක් බලමු.පාඩම පටන් ගන්න කලින් ඔයාලගෙන් දෙයක් අහන්න තියෙනවා.මම මේකට පිළිවෙලකට පාඩම් දාන්නෙ නෑනෙ.හිතෙන හිතෙන ඒවනෙ මම දාන්නෙ.ඔයාල කැමති නම් මුල ඉදලා පාඩම් දාන්නම්.ඔයාලට ඕන විදියට එපැයි ත්‍රෙඩ් එක කරගෙන යන්න.:yes::yes::yes:හැබැයි ඉතින් මුල ඉදලම පාඩම් දාන්න ගියොත් සමහර අයට බෝරින් වේවි.:eek::sorry:කොහොමද හොද කියලා කමෙන්ට් එකක් දාගනම යන්න එහෙනම්.;)ඒ වගේම මන් ලොකු දෙයක් නම් දන්නෙ නෑ.දන්න දේ කියල දෙන්නම්.:)දැන් පාඩම පටන් ගමු.:):):)

    කැමති විදිහට පාඩම් දාන්න.......
    (ඒත් මන්නම් කැමති ඔය පැටන් වගේ, ක්‍රියාපද යෙදෙන ව්දිය වගේ දැන ගන්න...උදාහරණයකට http://www.elakiri.com/forum/showpost.php?p=19077241&postcount=223:D)
     
    Last edited:
    English Jokes

    A boss was telling an applicant the two main rules of the company..
    He said, "Our 2nd main rule is cleanliness.
    Did you wipe your feet on the mat before coming in?"
    The applicant replied, "Yes sir! I did."
    Then the boss said,"
    Our 1st main rule is trustworthiness..
    There was no mat!":P:P


    KID : Why some of your hair are white dad ? :eek:
    DAD : Every time a son make his dad unhappy , one of his father's hair turns white .... :nerd::nerd:
    KID : I now understand why grandpa's hairs are all white.:sorry::sorry::sorry:

    Nasreddin, having just got engaged to a new woman in town,
    went to his fiancee’s home to meet his future mother-in-law.:dull:
    “Tell me,” she said, “are you sure that this is the first time you are getting married?” :growl::growl:“Yes,” Nasreddin replied, “I swear on my four kids that I have never been married before.”:lol::lol::lol:


    The Perfect Son.
    A: I have the perfect son. :)
    B: Does he smoke?
    A: No, he doesn't.
    B: Does he drink whiskey?
    A: No, he doesn't.
    B: Does he ever come home late?
    A: No, he doesn't.
    B: I guess you really do have the perfect son. How old is he? :dull::dull::nerd:
    A: He will be six months old next Wednesday.:shocked::shocked:



    A: Hey, man! Please call me a taxi. :baffled:
    B: Yes, sir. You are a taxi.:growl:


    A teacher asked a student to write 55.
    Student asked: How?
    Teacher: Write 5 and beside it another 5!
    The student wrote 5 and stopped.
    teacher: What are you waiting for?
    student: I don't know which side to write the other 5!:dull::dull::oo:



    Little Johnny: Teacher, can I go to the bathroom? :eek::eek::eek:
    Teacher: Little Johnny, MAY I go to the bathroom? :rofl:
    Little Johnny: But I asked first!:P:P:P



    Teacher: Why are you late?
    Student: There was a man who lost a hundred dollar bill.
    Teacher: That's nice. Were you helping him look for it?
    Student: No. I was standing on it.



    A: Look at your face I know what you had for breakfast :baffled::baffled:
    B: What was it?
    A: Eggs. :sorry:
    B: No, that was yesterday.:sorry::sorry:


    මේ වගේ තව තියෙනව නම් දාන්න...... :):):)