මං මේකට අයෙමත් පාඩම් දාන්නෙ නෑ කියල හිතන් හිටියෙ.ඒ කීප දෙනෙක්ම මගේ රෙප් කපලා තිබුණු නිසා.කලිනුත් රෙප් කපලා තිබුණා.ඒත් ගොඩක් අය පාඩම් දාන්න කියල ඉල්ලපු නිසාත්, මම මේවා දාන්නෙ රෙප් බලාපොරොත්තුවෙන් නොවන නිසාත්,(ඕවා කන්ඩ කියලයැ) ආයෙමත් පාඩමක් දාන්න ඕන කියල හිතුන.මේවයින් කවුරු හරි මොනව හරි ඉගන ගත්තා නම් ඒක තමයි මගේ සතුට.ඒත් රෙප් කපන අයගෙන් එක දෙයක් ඉල්ලන්නම්.රෙප් කපනවනම් වැදගත් විදියට කපල යන්න අරව මේව කියන්නෙ නැතුව.
අද පාඩම අවසානයි.ගිහින් එන්නම්....
හැමෝටම බුදුසරණයි!


ඔහොම තමා ගනන් ගන්න එපා ඕවා, අපිට යමක් කමක් ඉගෙන ගන්න දාන්න ...
අපි සද්ද නැතුව අපිත් බලලා බම්ප් එඑකක්දාලා යන්නම් ...
රෙප්දෙන්න බැලු වටේ යන්නලු.....
) ආයෙමත් පාඩමක් දාන්න ඕන කියල හිතුන.මේවයින් කවුරු හරි මොනව හරි ඉගන ගත්තා නම් ඒක තමයි මගේ සතුට.ඒත් රෙප් කපන අයගෙන් එක දෙයක් ඉල්ලන්නම්.රෙප් කපනවනම් වැදගත් විදියට කපල යන්න අරව මේව කියන්නෙ නැතුව.




කොහොමද හොද කියලා කමෙන්ට් එකක් දාගනම යන්න එහෙනම්.
ඒ වගේම මන් ලොකු දෙයක් නම් දන්නෙ නෑ.දන්න දේ කියල දෙන්නම්.








