

IDIOMS
Don juan - සල්ලාලයා
Down in the mouth - මුහුණ දික් වුණු
An old flame - පැරණි පෙම්වතා හෝ පෙම්වතිය
Draw near - ළං වෙනවා
All in a breath - එක හුස්මට
Call names - පද හදනවා
In a brown study - බර කල්පනාවකින් වගේ
Breath one's last - අවසන් හුස්ම හෙලනවා