මුලින්ම Sentence Patterns 
.

අද තවත් පාඩමක් ඔයාලට අරන් ආපු මම Geshi95මුලින්ම Sentence Patterns
.
පලවෙනි Pattern එක I wish I could - (අනේ මට පුළුවන් නම්)
# ඉටු නොවන පැතුමකදී හිත සනසා ගැනීමේ ක්රමයක් ලෙස මෙය ප්රසිද්ධය.
වාක්ය නිර්මාණය වන්නේ මේ ආකාරයටයි.
I wish I could | Verb | Object | Rest |
දැන් උදාහරණ කිහිපයකින් තවත් පැහැදිලි කර ගනිමු.
අනේ මට පුළුවන්නම් නාමලීව බදින්න.
I wish I could marry Namali.
අනේ මට පුළුවන්නම් කාලය ආපස්සට හරවන්න.
I wish I could turn back time.
අනේ මට පුළුවන්නම් හැමදේම හරිගස්සන්න.
I wish I could settle everything.
මෙන්න ඊලග Pattern එක.මේ Pattern එකේ නම Why should - ("මම මොකටද/අපි මොකටද මෙහෙම කරන්නේ" කියන දේ තමයි මේකෙන් අදහස් වෙන්නේ.)
මෙහිදී ක්රියාව තැබිය යුත්තේ මූලික රූපයෙනි.
Why should | Subject | Verb | Object | Rest
මේ උදාහරණ වලින් තවත් පැහැදිලි කර ගනිමු.
මම මොකටද නිකරුණේ ඔයාව සැක කරන්නේ?
Why should I suspect you in vain? (in vain - ඉන් වේන් - නිකරුණේ/suspect - සැක කරනවා)
අපි මොකටද එයාගේ ප්රශ්ණ අවුල් කරන්නේ?
Why should we mess his problems? (mess - අවුල් කරනවා)
හරි එහෙනම් තවත් පාඩමකින් හමු වෙමු ආයෙමත්.
![]()

එහෙනම් දැන් පාඩම.

හරි දැන් මෙහෙමයි වෙන්නෙ.මෙතනින් පස්සෙ කතා කරන දේවල් වලදි ,
sth = Something = යමක්
sb = Somebody = යමෙකු
විදියට තමයි හදුන්වන්නෙ.එහෙනම් දැන් පාඩම.
* විශ්වාස කරනවා යමෙකු ගැන - beleive in sb
(මෙතනදි ඔයාලට සමහර විට "in" එන්නෙ නැතුව "about" ආවනම් හරි නේද කියලා හිතෙන්න පුළුවන්.ඒත් එහෙම බෑ.ඒවා පස්සෙ කියල දෙන්නම්.)
උදා :-
විශ්වාස කරනවා පවන් ගැන - beleive in Pavan
මම විශ්වාස කළා පවන් ගැන - I beleived in Pavan(මෙතනදි අතීත කාල වාක්යක් නිසා ක්රියා පදය අතීතයෙන් තබා ඇත.)
* ආස කරනවා යමකට - hanker for sth
උදා :-
ආස කරනවා මල් වලට - hanker for flowers
එයා ආස කරාවි මල් වලට - He will hanker for flowers
* පවරනවා යමක් යමෙකුට - transfer sth to sb
උදා :-
පවරනවා ගේ එයාට - transfer the house to him
තාත්තා ගේ පැවරුවා එයාට - Father transferred the house to him
* පැවරෙනවා යමෙකුට - fall to sb
උදා :-
පැවරෙනවා මට - fall to me
වැඩේ පැවරුනේ මට - The work fell to me
* ඇගිලි ගහනවා යමකට - meddle in sth
උදා :-
ඇගිලි ගහනවා ප්රශ්න වලට - meddle in problems
නාමලී අපේ ප්රශ්න වලට ඇගිලි ගහනවා - Namali meddles in our problems
ඔන්න ඔහොම තමයි වාක්ය හැදෙන්නෙ.තව ටිකක් ඊලග පාඩමෙන් කියල දෙන්නම්.තේරුනේ නැති තැන් එහෙම තියෙනව නම් කියන්න.ඒ වගේම වැරදි අඩු පාඩු එහෙම තියෙනවා නම් පෙන්වලා දෙන්න.

ෆොන්ට් එකේ පාට ටිකක් ඩාක් කලා නං වටිනවා

bipu welawata kohomath english kiyawena nisa danna kattiya godak athi.![]()