ඉංගිරීසි පංතිය

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    7421709.gif

    9Y7qmQ3.png
     
    අද තවත් පාඩමක්‌ ඔයාලට අරන් ආපු මම Geshi95 :lol::lol::lol: මුලින්ම Sentence Patterns :eek::sorry:.

    පලවෙනි Pattern එක I wish I could - (අනේ මට පුළුවන් නම්)
    # ඉටු නොවන පැතුමකදී හිත සනසා ගැනීමේ ක්‍රමයක් ලෙස මෙය ප්‍රසිද්ධය.:lol::lol::rofl::rofl::P

    වාක්‍ය නිර්මාණය වන්නේ මේ ආකාරයටයි.:)

    I wish I could | Verb | Object | Rest |

    දැන් උදාහරණ කිහිපයකින් තවත් පැහැදිලි කර ගනිමු.

    අනේ මට පුළුවන්නම් නාමලීව බදින්න.
    I wish I could marry Namali.

    අනේ මට පුළුවන්නම් කාලය ආපස්සට හරවන්න.
    I wish I could turn back time.

    අනේ මට පුළුවන්නම් හැමදේම හරිගස්සන්න.
    I wish I could settle everything.

    මෙන්න ඊලග Pattern එක.මේ Pattern එකේ නම Why should - ("මම මොකටද/අපි මොකටද මෙහෙම කරන්නේ" කියන දේ තමයි මේකෙන් අදහස් වෙන්නේ.)

    මෙහිදී ක්‍රියාව තැබිය යුත්තේ මූලික රූපයෙනි.

    Why should | Subject | Verb | Object | Rest

    මේ උදාහරණ වලින් තවත් පැහැදිලි කර ගනිමු.

    මම මොකටද නිකරුණේ ඔයාව සැක කරන්නේ?
    Why should I suspect you in vain? (in vain - ඉන් වේන් - නිකරුණේ/suspect - සැක කරනවා)

    අපි මොකටද එයාගේ ප්‍රශ්ණ අවුල් කරන්නේ?
    Why should we mess his problems? (mess - අවුල් කරනවා)

    හරි එහෙනම් තවත් පාඩමකින් හමු වෙමු ආයෙමත්.
    :):):):):)
     
    • Like
    Reactions: laMir and HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,711
    113
    Panadura

    :) :) :)
     
    • Like
    Reactions: Geshi95

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    හරි දැන් මෙහෙමයි වෙන්නෙ.මෙතනින් පස්සෙ කතා කරන දේවල් වලදි ,

    sth = Something = යමක්
    sb = Somebody = යමෙකු

    විදියට තමයි හදුන්වන්නෙ.:yes:එහෙනම් දැන් පාඩම.:cool:

    * විශ්වාස කරනවා යමෙකු ගැන - beleive in sb
    (මෙතනදි ඔයාලට සමහර විට "in" එන්නෙ නැතුව "about" ආවනම් හරි නේද කියලා හිතෙන්න පුළුවන්.ඒත් එහෙම බෑ.ඒවා පස්සෙ කියල දෙන්නම්.)
    උදා :-
    විශ්වාස කරනවා පවන් ගැන - beleive in Pavan
    මම විශ්වාස කළා පවන් ගැන - I beleived in Pavan(මෙතනදි අතීත කාල වාක්‍යක් නිසා ක්‍රියා පදය අතීතයෙන් තබා ඇත.)

    * ආස කරනවා යමකට - hanker for sth
    උදා :-
    ආස කරනවා මල් වලට - hanker for flowers
    එයා ආස කරාවි මල් වලට - He will hanker for flowers

    * පවරනවා යමක් යමෙකුට - transfer sth to sb
    උදා :-
    පවරනවා ගේ එයාට - transfer the house to him
    තාත්තා ගේ පැවරුවා එයාට - Father transferred the house to him

    * පැවරෙනවා යමෙකුට - fall to sb
    උදා :-
    පැවරෙනවා මට - fall to me
    වැඩේ පැවරුනේ මට - The work fell to me

    * ඇගිලි ගහනවා යමකට - meddle in sth
    උදා :-
    ඇගිලි ගහනවා ප්‍රශ්න වලට - meddle in problems
    නාමලී අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහනවා - Namali meddles in our problems

    ඔන්න ඔහොම තමයි වාක්‍ය හැදෙන්නෙ.තව ටිකක් ඊලග පාඩමෙන් කියල දෙන්නම්.තේරුනේ නැති තැන් එහෙම තියෙනව නම් කියන්න.ඒ වගේම වැරදි අඩු පාඩු එහෙම තියෙනවා නම් පෙන්වලා දෙන්න.:cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: aggregate and laMir

    11.gif
    11.gif
    11.gif
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :)
    11.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ෆොන්ට් එකේ පාට ටිකක් ඩාක් කලා නං වටිනවා
     
    අද වචන ටිකක් බලමු.

    බත් ඇටයක් - a grain of rice
    බත් හැන්දක් - a spoonful of rice
    බත් අහුරක් - a handful of rice
    බත් පිගානක් - a plateful of rice
    බත් කටක් - a mouthful of rice
    (බත් අහුරු දෙකක් - two handfuls of rice)

    එහෙම වුනොත් - in that case
    ගිය පාරත් - last time too
    බාහිර බලපෑම - external effect
    ඒක නෙවෙයි - by the way

    තීරණය ආපස්සට හරවනවා - reverse the decision
    නල ළිදක් ගහනවා - install a tube well
    බලය වැරදියට පාවිච්චි කරනවා - abuse power
    ඔයාගෙ ඉල්ලීම අහක දානවා - put aside your request

    ඔයාලා වචන පාඩම් කරද්දි තනි වචනයක්ම නැතුව මේ වගේ පාඩම් කරොත් මතක හිටින ප්‍රමාණය වැඩියි.තනි වචන පාඩම් නොකර ඉන්න කියන එක නෙමෙයි කියුවෙ හොදේ.මෙහෙම කරොත් මතක හිටින ප්‍රමාණය වැඩි වෙනව කියල ඔය මනෝ විද්‍යාවෙද මොකද්ද එකේ කියල තියෙනවලුනෙ.:lol::lol::lol:

    ඒ වගේම ඔයාලත් දන්න ටිප්ස් එහෙම තියෙනවනම් මෙතන දාන්න.ඇත්තටම මම නම් English ගැන දන්න දෙයක් නැති තරම්.ඒ වුනාට එලකිරි එකේ ගොඩක් හොදට English දන්න අය ඕන තරම් ඉන්නවනෙ.ඉතින් අපි හැමෝම දන්න දේවල් අනිත් අයත් එක්ක share කරගමු. එතකොට එක පැත්තකින් අපේ දැනුමත් වැඩි වෙනවා අනිත් පැත්තෙන් තව කෙනෙක්ට උදවුවකුත් වෙනවා.ඒ වගේම කලින් දැනගෙන හිටපු නැති යමක් අලුතෙන් ඉගනගන්නත් පුලුවන්නෙ.ඒ වගේම English ගැන එලකිරි එකේ ගිහිපු හොද ත්‍රෙඩ් වල ලින්ක් එහෙම කැමති නම් මෙතන දාන්න.හා දැන් කියෙවුවා ඇති.:baffled::baffled:
    හැමෝගෙම දැනුම දිනෙන් දින වැඩි දියුණු වේවා.:):):):)
     
    • Like
    Reactions: DAMER

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ගෙෂී උම්මා, ගෙෂී බබා, ගේෂි පැටියා, ගේෂි මගේ, ගේෂි මගේ කෑල්ල,i love ගේෂි

    :D:D:D:D