ඉංගිරීසි පංතිය

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    ක්‍රිකට් වලට ආස කස්ටිය වෙනුවෙන් මේන් එහෙනන්...ක්‍රිකට් විස්තර විචාර වලදි නිතර ඇහෙන කතා ටිකක්.............
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    scores a ton ලකුණු සියයක් ලබාගන්නවා:P:P
    great knock හොද ඉනිමක් :)
    gone for a duck ලකුණු නොලබා දැවීයනවා
    bowls a lollipop පහසුවෙන් පහරදියහැකි පන්දුවක් යවනවා
    Kumble's batted a blinder කිසිවෙක් නොසිතූ පරිදි කුම්බ්ලේ පන්දුවට පහරදුන්නා :shocked:
    Looks like Inzamam is making a comeback ඉන්සමාම් සුපුරුදු දක්ශතා අතරට පැමින ඇතැයි පෙනෙනවා:D:D
    afrid is on a fire අෆ්‍රිරිඩි ප්‍රවේගකාරී බවක් පෙන්නුම් කරනවා
    ball smashes the timber පන්දුව කඩුල්ලේ වදිනවා
    over the fence හයේ පහරක්
    drives it for a boundary ලකුනු හතරක් ලබාගන්නවා:D:cool:

    tfs +6
     
    rep ++ :cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    11.gif
     
    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මේ සයිට් එක http://www.speaking24.com හරහා පුළුවන් English කතා කරන එක හුරු කර ගන්න, Skype යාලුවෝ අදුන ගන්න.

    මයික්රෆෝනයක් සහිත හෙඩ් ෆෝන් එකක් හෝ වෙනයම් ආකාරයක මයික්රෆෝනයක් අවශ්‍යයයි.
     
    කාලෙකින් ආපු නිසා පොඩි Expression එකක් කියලා දෙන්න හිතුනා එළකිරි යාළුවොන්ට.:love: ඒ වගේම කියන්න ඕනෙ ගොඩක් අය රෙප් සහ බම්ප් වලින් සහයෝගයලබාදීලා තිබුණා.:yes::yes: ඒ අයටත් ගොඩක් ස්තූතියි.:) රෙප් නම් එපා නොදන්න කෙනෙක්ට දැනගන්න බම්ප් කරන්න. එහෙනම් පාඩම :D මේක American English Expression එකක් මම දන්න තරමින්. :);)

    What's up this weekend?

    You can use this expression on Thursdays, Fridays and Saturday mornings !!
    මේ Expression එකෙන් (මේ weekend එකේ මොකද කරන්නේ?/මොකෝ වෙන්නේ?) අන්න ඒ වගේ තේරුමක් තමයි තියෙන්නෙ. ඒ කියන්නෙ What are you going to do this weekend?/What are you planning to do this weekend? වගේ දෙයක්. මම හිතනවා ඔයාලට තේරුනා කියලා. තේරුනේ නැත්නම් කියන්න හොදේ.:):)

    මේක අපිට ඕන විදියට වෙනස් කරලා භාවිතා කරන්න පුළුවන්. උදාහරණ විදියට:
    What's up today?
    What's up saturday mornings?

    මේ විදියට What's up කියලා ඊට ඉස්සරහින් ඔයා කැමති සහ අවස්ථාවට අනුව වෙනස් කරගන්න.:yes:

    තවත් පැහැදිලි වෙන්න පොඩි Dialog එකක් බලමු.;):D
    1:Hey, What's up this weekend?
    2:I'm gonna(going to) trip
    1:Where at?
    2:Anuradapura. You wanna(want to) go?

    මෙතනදි Where at? කියන්නේ Where are you going? කියන එක. තේරුනා කියලා හිතනවා.:rolleyes::Pඅඩුපාඩු තියෙනවා නම් කියන්න.:)
    බුදුසරණයි.:love:

    Last edited:

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ

    thanx :):love: