ක්රිකට් වලට ආස කස්ටිය වෙනුවෙන් මේන් එහෙනන්...ක්රිකට් විස්තර විචාර වලදි නිතර ඇහෙන කතා ටිකක්.............
scores a ton ලකුණු සියයක් ලබාගන්නවා
great knock හොද ඉනිමක්
gone for a duck ලකුණු නොලබා දැවීයනවා
bowls a lollipop පහසුවෙන් පහරදියහැකි පන්දුවක් යවනවා
Kumble's batted a blinder කිසිවෙක් නොසිතූ පරිදි කුම්බ්ලේ පන්දුවට පහරදුන්නා![]()
Looks like Inzamam is making a comeback ඉන්සමාම් සුපුරුදු දක්ශතා අතරට පැමින ඇතැයි පෙනෙනවා
afrid is on a fire අෆ්රිරිඩි ප්රවේගකාරී බවක් පෙන්නුම් කරනවා
ball smashes the timber පන්දුව කඩුල්ලේ වදිනවා
over the fence හයේ පහරක්
drives it for a boundary ලකුනු හතරක් ලබාගන්නවා
tfs +6







