ඉංජිනෙරුවට හමු වු අමුතු මිනිසා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේකත් මේ 1970 ගනන් වල මම දන්න සිවිල් ඉංජිනෙරුවෙක්ට ඔහු එවකට සේවය කරපු භුමියේ තිබිලා හම්බවුන අමුතු අයිටම් එකක්,එ යුගයේ ඔහු මේක අහුලගන අරන් ඇවිත් තියෙන්නෙ මතක සටහනක් විදියට,කෙසේ හෝ වෙවා මම මේක දැක්කෙත් දැන් අවුරුදු ගානකට කලින්,මේක නවශිලා යුගයේ (Neolithic Period) එකක්ද කියලා මට හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයාගන යනකොට,දැන් නම් මේක හොයාගත්ත පුද්ගලයා ලංකාවේ නැ..නමුත් ලඟදි රාජ් සෝමදේව මහත්මයාගේ වැඩසටහන් බැලුවට පස්සෙ මේ අයිටම් එක ගැන මතක් උනා..ඔයාලට මේ අයිටම් එක ගැන මොකද හිතෙන්නෙ ?? මොකක් වගේද පෙන්නෙ ??

    y780610.jpg



    පහත තියෙන්නෙ අන්තර්ජාලයේ මිට සාමනව තියන එවා.

    111.jpg
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මම ආශ්‍රය කරන කිසි කෙනෙකුට ඔය රාවණා උනේ නැ මචං...මටත් නැ
    මම ආතල් එකට දැම්මෙ බන්..පිරිච්ච කළ වල වතුර හෙලවෙන සද්දෙ ඇහෙන්නෙ නෑ කියල දන්නව බන්...ඒත් මෙකෙ උන් ඉන්නවනෙ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ආතල් එකට දැම්මෙ බන්..පිරිච්ච කළ වල වතුර හෙලවෙන සද්දෙ ඇහෙන්නෙ නෑ කියල දන්නව බන්...ඒත් මෙකෙ උන් ඉන්නවනෙ...
    ow dan mokak hari hambawuna gaman Ravana label eka gahanawa,Ravana mage me kuda danumata anuwa nam machan myth ekak witharayi

    පුරාවිද්‍යා එකට දීල බැලුවේ නැද්ද?
    denna tharam eya ecchara serious gatthe na machan me item eka sambandawa,namuth mama me iye pereda Prof Raj Somadeva ge Neth eke yana eka balala mathak une
    ------ Post added on Jul 8, 2021 at 2:06 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔකේ සයිස් එක කොච්චරද මචන්?? මොකද්ද කියල හිතා ගන්න නම් අමාරුයි.. අස්ථියක් වගේ පෙනුමකුත් තියනව..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔකේ සයිස් එක කොච්චරද මචන්?? මොකද්ද කියල හිතා ගන්න නම් අමාරුයි.. අස්ථියක් වගේ පෙනුමකුත් තියනව..
    cm 10-15 withara diga thibba machan mata mathaka widiyata,asthiyak nam nemeyi wage machan,mokada mati kali thiyanawa eke
     
    • Like
    Reactions: Stimulus mind

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    matanam hithenne meka parana machine ekaka kotasak kiyala.. (සෙක්කුව වගේ ආදිකාලීන උපකරණයක)