ai ban meka liwwa eka
arts & science samaana karala tiyenne?
![]()

මේවා අහලා පන පලයන් ලබන පෙරේදා කිව්වලු................
යකෝ මෙච්චර මේ වටේ පිටේ සාර්ථ වෙලා ඉන්නේ ඉංජිනේරුවෝ විතරද................
මේක ලියලා තියෙන්නේ අධිමානයෙන් පෙලෙන ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනි.............
පිස්සු යක්කු.............

මමත් ඔය ක්ෂෙත්රයට අයිති උනත්, අනුමත කරන්නෙ නැහැ කියලා තියෙන දේවල් නම්, එහකොට අනිත් අය සර්ථක නැද්ද, ඉංජිනියර්ස්ලට වැඩිය සාර්ථක මිනිස්සු කොච්චරනම් ඉන්නවද මේ ලොකේ, උබ කියනවා වගේ මේක ලියලා තියෙන්නෙ නම් අධිමානයෙන් පෙලෙන ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනි. කවදවත් සාරථක වෙන්න බැරි මිනිහෙක්. මේවගේ එවා, ඉංජිනේරු ක්ෂෙත්රයටම නින්දාවක්, මම නම් මෙවැනි ලිපි හෙලා දකිනවා.
අපේ nadimal සහොදරයට ස්තුතියිවන්ත වෙනවා අපිත් එක්ක මේක බෙදාගත්තට.![]()

මට ගෙයක් හදන්න පුලුවන් ඉන්ජිනේරුවෙක් හොයල දියන්කො..
ඌට ප්ලෑන් එක හදන එකේ ඉදලා බදාම අනන එක දක්වා කරන්න පුලුවන් වෙන්න ඔනෙ.![]()
මේවා අහලා පන පලයන් ලබන පෙරේදා කිව්වලු................
යකෝ මෙච්චර මේ වටේ පිටේ සාර්ථ වෙලා ඉන්නේ ඉංජිනේරුවෝ විතරද................
මේක ලියලා තියෙන්නේ අධිමානයෙන් පෙලෙන ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනි.............
පිස්සු යක්කු.............

machan arts,sci,phy,man kiyala wenasak ne.art karana ewun ekata dakshai eunata sci karana euwun sci walata dakshai.me loke lassana wela thiyenne art karana ewun hinda.dan balapan man wage ekek mokak hari art wadak karoth machan ballo bath kanneth ne.machan api okkoma undergrad's la hatiyata api okkoma ekai kiyala hithanda one.wenasak thiyanawa kiyala hithanda epa palapan hadisiyewath ubata art ekek kokak wath gahanda unoth uba mokada karanne?ai ban meka liwwa eka
arts & science samaana karala tiyenne?
![]()
මට ගෙයක් හදන්න පුලුවන් ඉන්ජිනේරුවෙක් හොයල දියන්කො..
ඌට ප්ලෑන් එක හදන එකේ ඉදලා බදාම අනන එක දක්වා කරන්න පුලුවන් වෙන්න ඔනෙ.![]()
මේක විහිළුවට ලිව්ව එකක් උනත් උඹ කියන එක හරි . ලෝකෙ මිනිස්සු බලන විදිහ තමා ඔය . එක එක්කෙනාට තියෙන්නෙ එක එක ජාතියෙ හැකියාවන් .කලාත්මක හැකියාවත් හැමෝටම පිහිටන්නෙ නෑ වගේම එකක් අනිකට වැඩිය උස් වෙන්නෙ ත් නෑmachan arts,sci,phy,man kiyala wenasak ne.art karana ewun ekata dakshai eunata sci karana euwun sci walata dakshai.me loke lassana wela thiyenne art karana ewun hinda.dan balapan man wage ekek mokak hari art wadak karoth machan ballo bath kanneth ne.machan api okkoma undergrad's la hatiyata api okkoma ekai kiyala hithanda one.wenasak thiyanawa kiyala hithanda epa palapan hadisiyewath ubata art ekek kokak wath gahanda unoth uba mokada karanne?
අහවල් කාරියත් Plan එකක් ඈදලම කරයි නේද?![]()
මට ගෙයක් හදන්න පුලුවන් ඉන්ජිනේරුවෙක් හොයල දියන්කො..
ඌට ප්ලෑන් එක හදන එකේ ඉදලා බදාම අනන එක දක්වා කරන්න පුලුවන් වෙන්න ඔනෙ.![]()

මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,