ඉංජිනේරුවෝ_හතර_දෙනා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉංජිනේරුවෝ_හතර_දෙනා

    ඔන්න දවසක් ඉංජිනේරුවෝ හතර දෙනෙක් දවසක් වාහනේකට නැග්ගලු..දැන් යන්න හදනකොට කාර් එක වැඩ කරන්නේ නැලු..


    මෙකෑනිකල් ඉන්ජිනේරුව කියනවලු : "අප්පට සිරි එන්ජින් එක කැඩිලා :yes:"


    ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුව කියනවලු : "ඔය නම් බැටරිය බැහැල තමයි :oo:"


    කෙමිකල් ඉන්ජිනේරුව කියනවලු : "ගැසොලින් වල අපවිත්‍ර ද්‍රව්‍ය ඇති අනිවා :eek:"


    සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුව කියනවලු : "මේ කොල්ලනේ...ඔහොම නෙමෙයි..මම දන්නවා අවුල...අපි හැමෝම බැහැල ආයේ නැගල බලමුද? :rofl:" කියල :lol:
    :lol: :P


    ඊ මේල් එකකින් ආවේ..සිංහල පරිවර්තනය මගේ..අනිත් උන්ටත් බලන්න බම්ප් කරන්න :D

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    තේරුනේ නැති උන්ට ඕන්..Microsoft සයිට් එකේ troubleshoot වලින් 2,3,4 සේරම කියන්නේ මේක තමයි. :P

    SjVAq9T.png


    http://www.microsoft.com/surface/en-us/support/hardware-and-drivers/troubleshoot-bluetooth-devices

     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුව කියනවලු : "මේ කොල්ලනේ...ඔහොම නෙමෙයි..මම දන්නවා අවුල...අපි හැමෝම බැහැල ආයේ නැගල බලමුද? :rofl:" කියල :lol: :lol: :P


    It's called Rebooting - the ultimate solution in the field of IT:yes::yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුව කියනවලු : "මේ කොල්ලනේ...ඔහොම නෙමෙයි..මම දන්නවා අවුල...අපි හැමෝම බැහැල ආයේ නැගල බලමුද? :rofl:" කියල :lol: :lol: :P

    :angry::angry::angry::angry::angry::angry: