ඉංජිනේරුවෝ_හතර_දෙනා
ඔන්න දවසක් ඉංජිනේරුවෝ හතර දෙනෙක් දවසක් වාහනේකට නැග්ගලු..දැන් යන්න හදනකොට කාර් එක වැඩ කරන්නේ නැලු..
මෙකෑනිකල් ඉන්ජිනේරුව කියනවලු : "අප්පට සිරි එන්ජින් එක කැඩිලා
"
ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුව කියනවලු : "ඔය නම් බැටරිය බැහැල තමයි
"
කෙමිකල් ඉන්ජිනේරුව කියනවලු : "ගැසොලින් වල අපවිත්‍ර ද්‍රව්‍ය ඇති අනිවා
"
සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුව කියනවලු : "මේ කොල්ලනේ...ඔහොම නෙමෙයි..මම දන්නවා අවුල...අපි හැමෝම බැහැල ආයේ නැගල බලමුද?
" කියල

ඊ මේල් එකකින් ආවේ..සිංහල පරිවර්තනය මගේ..අනිත් උන්ටත් බලන්න බම්ප් කරන්න
.
.
.
.
.
.
.
.
.
.
.
තේරුනේ නැති උන්ට ඕන්..Microsoft සයිට් එකේ troubleshoot වලින් 2,3,4 සේරම කියන්නේ මේක තමයි.
http://www.microsoft.com/surface/en-us/support/hardware-and-drivers/troubleshoot-bluetooth-devices
ඔන්න දවසක් ඉංජිනේරුවෝ හතර දෙනෙක් දවසක් වාහනේකට නැග්ගලු..දැන් යන්න හදනකොට කාර් එක වැඩ කරන්නේ නැලු..
මෙකෑනිකල් ඉන්ජිනේරුව කියනවලු : "අප්පට සිරි එන්ජින් එක කැඩිලා
"ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුව කියනවලු : "ඔය නම් බැටරිය බැහැල තමයි
"කෙමිකල් ඉන්ජිනේරුව කියනවලු : "ගැසොලින් වල අපවිත්‍ර ද්‍රව්‍ය ඇති අනිවා
"සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුව කියනවලු : "මේ කොල්ලනේ...ඔහොම නෙමෙයි..මම දන්නවා අවුල...අපි හැමෝම බැහැල ආයේ නැගල බලමුද?

Last edited: