ඉංජෝ වෙන්නට Campus ආවාලු

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    ඉංජෝ වෙන්නට Campus ආවාලු

    රුහුණු කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ set එක හදපු සිංදුව ..




    බලල හොඳ නරක කියන්නකෝ
    fun එකට කරපු දෙයක් දෙයියෝ :)
    එ නිසා ගොඩක් බනින්න :angry: එපා :)

    මේක මගේ පලවෙනි අධ්‍යක්ෂණය , කැමරාකරණය හා edit එක :)
    DSLR camera ගැන මුකුත්ම දන්නතුව තමයි වැඩේට ගැහුවේ
    වැරදි අඩුපාඩු තියනවනම් කියන්න


    හොඳයි නම් බම්පියක් දාල share පාරකුත් දාන්න මචන්ලා

    Thanku.. :)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපිට කෑම්පස් එක නෑ අමතක වෙන්නේ....
    එල ... උබලගෙම සින්දුවක් උනානම් තවත් හොදයී
     
    • Like
    Reactions: Ayesh machan