ඉංජෝ වෙන්නට Campus ආවාලු
රුහුණු කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටියේ set එක හදපු සිංදුව ..
බලල හොඳ නරක කියන්නකෝ
fun එකට කරපු දෙයක් දෙයියෝ
එ නිසා ගොඩක් බනින්න
එපා 
මේක මගේ පලවෙනි අධ්යක්ෂණය , කැමරාකරණය හා edit එක
DSLR camera ගැන මුකුත්ම දන්නතුව තමයි වැඩේට ගැහුවේ
වැරදි අඩුපාඩු තියනවනම් කියන්න
හොඳයි නම් බම්පියක් දාල share පාරකුත් දාන්න මචන්ලා
Thanku..