ඉක්මණට Phone එක රීචාර්ජ් කරගන්න ඇප් එකක්.

sameerabc

Junior member
  • May 24, 2012
    93
    41
    18
    ඉක්මණට Phone එක රීචාර්ජ් කරගන්න ඇප් එකක්.

    phone එක රීචාර්ජ් කරද්දි USSD කෝඩ් ගගහ ඉන්නෙ නැතුව පින් නම්බරේ ගහල ඉක්මණට රීචාර්ජ් කරගන්න පුලුවන් ඇප් එකක්....:rolleyes::rolleyes:
    මගේ පලවෙනි නිර්මාණෙ බාගෙන කොහොමද කියල බලලා සප් එකක් දෙන්න:):):):) ජය:love::love:

    Download from PlayStore-https://play.google.com/store/apps/details?id=gihan.uom.rechargingapp
    watch on youtube-
    https://www.youtube.com/watch?v=WfG-5UN1feM

    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    368
    83
    mekn ube account akta api dana sali ema yanne naha neda ada kale thakshane diyuni wadi nisa owmai wenne bn akai ahuwe :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේක බග් එකක් නේද බං..?
    අපේ Contact List එකයි message ටිකයි උඹට එන්න හදලා නේද..?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක් හරි දෙයක් හදන්න එපැයි ස්ටර්ට් එක ගන්න. 5 ස්ටාර් රිවීව් එකක් දෙන්නම්.

    හැබැයි පුතෝ ඕක දන්න ප්‍රෝගෑමින් ලැන්ග්වේජ් එක්කක් නැතුව ෆෝන් එකෙන්ම කෝඩින් කරලා හදන්න පුලුවන් පොඩි අයිටම් එකක්. අවුලක් නෑ කරගෙන පලයන් .
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පුලුවන් නම් හදපන් කාඩ් එකේ ෆොටෝ එකක් ගත්තම පින් එක ඔටො ගැහෙන එකක්.
    අර photo වලින් ටෙක්ස්ට් අදුර ගන්න විදිහට හදපන්
    ocr_fax_pdf_scanner_software.jpg
     
    sameerabc

    Junior member
  • May 24, 2012
    93
    41
    18
    මොකක් හරි දෙයක් හදන්න එපැයි ස්ටර්ට් එක ගන්න. 5 ස්ටාර් රිවීව් එකක් දෙන්නම්.

    හැබැයි පුතෝ ඕක දන්න ප්‍රෝගෑමින් ලැන්ග්වේජ් එක්කක් නැතුව ෆෝන් එකෙන්ම කෝඩින් කරලා හදන්න පුලුවන් පොඩි අයිටම් එකක්. අවුලක් නෑ කරගෙන පලයන් .
    Ado thnx ahh.meka simple app ekak thamai.issrhta krnnmko.igenagena.:rolleyes::rolleyes:
     
    sameerabc

    Junior member
  • May 24, 2012
    93
    41
    18
    පුලුවන් නම් හදපන් කාඩ් එකේ ෆොටෝ එකක් ගත්තම පින් එක ඔටො ගැහෙන එකක්.
    අර photo වලින් ටෙක්ස්ට් අදුර ගන්න විදිහට හදපන්
    ocr_fax_pdf_scanner_software.jpg
    Mchn mn meka develop kra kra inne bn thnx ah:):):)