මන් යාලුවෙලා ඉන්න කෙල්ලට හෙන සල්ලි බන්. සතියට තුන් හතර පාරක් යාලුවො එක්ක ගෙදර අය එක්ක ජෙට්වින්ග්, ශැන්ග්රිලා වගේ ඒවට ලන්ච් ඩිනර් අවුට් යනවා. එයාගෙ මාසෙ පොකට් මනී විතරක් ලක්ශ තුනක්වත් යනවා. මන් ගැන් කීවොත් කොත්තුව කන්න රු 500 නෑ.මගෙ පෙනුමයි, කතාවයි නිසා තමයි මට එයාව සෙට් කරගන්න පුලුවන් උනේ. ඒත් මන් මගෙ තත්වෙත් එක්ක බලද්දි එයාව බදින එක ප්රායෝගික නෑ කියලා මට තේරෙනවා. මොකද මොන ජොබ් එක කරලවත් මාසෙට ලක්ශ 12ක්වත් හොයන්න බෑනෙ. එයාගෙ කල වයස හරි හින්දා දැන් එයාගෙ ගෙදරින් හොයනවා. මන් ගැන් කීවොත් ඒ මිනිස්සු මට කොහොමත් කැමති වෙන එකක් නෑ. අනික මන් කැම ති නෑ එයලා ඉස්සරහා බාල්දුවෙන්න. දෑවැද්ද සතපහක්වත් ගන්න කැමතිත් නෑ මන්. මට ඕන මගෙ මහන්සියෙන් ඒ මට්ටමට එන්න ඉක්මනටම. කප්රුක ලොටරි එක හැමදම ගන්නවා දැන් මාස දෙකක ඉදන්, ඒත් ඒක ඇදෙන පාටකුත් නෑ. මේක නැවතුනොත් මට ආයෙ ඩිප්රෙශන් හැදෙයි. මට ගොඩයන්න විදියක් කියපල්ලා