ඉක්මනටම සල්ලිකාරයෙක් වෙන්න ඕන.

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මන් යාලුවෙලා ඉන්න කෙල්ලට හෙන සල්ලි බන්. සතියට තුන් හතර පාරක් යාලුවො එක්ක ගෙදර අය එක්ක ජෙට්වින්ග්, ශැන්ග්රිලා වගේ ඒවට ලන්ච් ඩිනර් අවුට් යනවා. එයාගෙ මාසෙ පොකට් මනී විතරක් ලක්ශ තුනක්වත් යනවා. මන් ගැන් කීවොත් කොත්තුව කන්න රු 500 නෑ.මගෙ පෙනුමයි, කතාවයි නිසා තමයි මට එයාව සෙට් කරගන්න පුලුවන් උනේ. ඒත් මන් මගෙ තත්වෙත් එක්ක බලද්දි එයාව බදින එක ප්රායෝගික නෑ කියලා මට තේරෙනවා. මොකද මොන ජොබ් එක කරලවත් මාසෙට ලක්ශ 12ක්වත් හොයන්න බෑනෙ. එයාගෙ කල වයස හරි හින්දා දැන් එයාගෙ ගෙදරින් හොයනවා. මන් ගැන් කීවොත් ඒ මිනිස්සු මට කොහොමත් කැමති වෙන එකක් නෑ. අනික මන් කැම ති නෑ එයලා ඉස්සරහා බාල්දුවෙන්න. දෑවැද්ද සතපහක්වත් ගන්න කැමතිත් නෑ මන්. මට ඕන මගෙ මහන්සියෙන් ඒ මට්ටමට එන්න ඉක්මනටම. කප්රුක ලොටරි එක හැමදම ගන්නවා දැන් මාස දෙකක ඉදන්, ඒත් ඒක ඇදෙන පාටකුත් නෑ. මේක නැවතුනොත් මට ආයෙ ඩිප්රෙශන් හැදෙයි. මට ගොඩයන්න විදියක් කියපල්ලා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    ඉක්මනට නම් සල්ලිකාරයෙක් වෙන්න බෑ. කාලයක් එක්ක Attitude වර්ධනයත් එක්ක පෝඩ්ඩ පොඩ්ඩ තැනකට එන්න පුළුවන්. ඒත් හැමදේම Business model එකත් එක්ක Depend වෙනව.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඉක්මනට නම් සල්ලිකාරයෙක් වෙන්න බෑ. කාලයක් එක්ක Attitude වර්ධනයත් එක්ක පෝඩ්ඩ පොඩ්ඩ තැනකට එන්න පුළුවන්. ඒත් හැමදේම Business model එකත් එක්ක Depend වෙනව.
    ඔව් බන්, එයාලත් පරම්පරා සල්ලිකාරයො, එයාගෙ තාත්තත් තනියම දියුනු උන කෙනෙක් නෙවෙයි, පරම්පරාවෙන් ලැබුන ඒවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ape ekaatath ehemai ban. oka covid prebedayakda manda. beheth aran dws thunak ghillath hoda nathi nisa specialist kenek chanel kara api. eth mkuth na una thamai. dannm una na, eth hama welema kiyanawa wadaganna kiyala. kawath adui. kisi dagalillak na. kema kanawath adui. masayk withara ynwa recover wenna
    budusaranai
    මස්සිනාට උණ ට බෙහෙත් අරන් දීලා හිටපන් ෆේල් පොන්නයෝ 🤣🤣
     
    • Haha
    Reactions: Sandy_Fdo

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    same situation bn. mama badinna inna kellath ehemai. eth eyalage gedarin kamathi mata. eth ganigen kala inna bane kollek unama. mn binance eke future trade krnna ynne eyagen rupiyyal 10000 illagena. oyath kamathi nam enna. mn 35000 ka course ekk buy kra. oyatath video tikka ewnnm
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    same situation bn. mama badinna inna kellath ehemai. eth eyalage gedarin kamathi mata. eth ganigen kala inna bane kollek unama. mn binance eke future trade krnna ynne eyagen rupiyyal 10000 illagena. oyath kamathi nam enna. mn 35000 ka course ekk buy kra. oyatath video tikka ewnnm
    Course karala thamai Ada kale diunu wenna puluwan
     
    • Like
    Reactions: Galvatron

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එක තැනක කියනවා මට ඕනි මහන්සි වෙලා ඒ තැනට එන්නලු, තව තැනක කියනවා කප්රුක ලොටරි එක ගන්නවලු. 😑
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    same situation bn. mama badinna inna kellath ehemai. eth eyalage gedarin kamathi mata. eth ganigen kala inna bane kollek unama. mn binance eke future trade krnna ynne eyagen rupiyyal 10000 illagena. oyath kamathi nam enna. mn 35000 ka course ekk buy kra. oyatath video tikka ewnnm
    oya crypto neda ban. oka sahre market eka tharamwath sure naane. man me dws wala flutter, anuguler study karanawa
    ape gedarath podi paranathale, eyala luxery. eya mehe awith inna ekakuth na.
    uba monada krnna inne thawa.
    Course karala thamai Ada kale diunu wenna puluwan
    course wikunala
    එක තැනක කියනවා මට ඕනි මහන්සි වෙලා ඒ තැනට එන්නලු, තව තැනක කියනවා කප්රුක ලොටරි එක ගන්නවලු. 😑
    man kiwe kellagen salli ganne nathiwa hoda thanakata enna kiyala ban
    ice wikunapan
    hire ghin puketh araganna wenne

    Ikmanata salli kaarayek wenna salli thiyena kellekwa bendapan atha gaga inne nethuwa..
    wedding ekata laskha 50kwath yai ban. mata gedara wikunanna wenne
    ------ Post added on Mar 27, 2023 at 10:27 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    කලින් කිව්වේ උඹ මිටි කැත පොරක් කියලා. දැන් පෙනුම නිසා කෙල්ලෙක් දාගත්තලු. බොරු කියන්නේ ඇයි?
     
    • Like
    Reactions: Galvatron

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මන් යාලුවෙලා ඉන්න කෙල්ලට හෙන සල්ලි බන්. සතියට තුන් හතර පාරක් යාලුවො එක්ක ගෙදර අය එක්ක ජෙට්වින්ග්, ශැන්ග්රිලා වගේ ඒවට ලන්ච් ඩිනර් අවුට් යනවා. එයාගෙ මාසෙ පොකට් මනී විතරක් ලක්ශ තුනක්වත් යනවා. මන් ගැන් කීවොත් කොත්තුව කන්න රු 500 නෑ.මගෙ පෙනුමයි, කතාවයි නිසා තමයි මට එයාව සෙට් කරගන්න පුලුවන් උනේ. ඒත් මන් මගෙ තත්වෙත් එක්ක බලද්දි එයාව බදින එක ප්රායෝගික නෑ කියලා මට තේරෙනවා. මොකද මොන ජොබ් එක කරලවත් මාසෙට ලක්ශ 12ක්වත් හොයන්න බෑනෙ. එයාගෙ කල වයස හරි හින්දා දැන් එයාගෙ ගෙදරින් හොයනවා. මන් ගැන් කීවොත් ඒ මිනිස්සු මට කොහොමත් කැමති වෙන එකක් නෑ. අනික මන් කැම ති නෑ එයලා ඉස්සරහා බාල්දුවෙන්න. දෑවැද්ද සතපහක්වත් ගන්න කැමතිත් නෑ මන්. මට ඕන මගෙ මහන්සියෙන් ඒ මට්ටමට එන්න ඉක්මනටම. කප්රුක ලොටරි එක හැමදම ගන්නවා දැන් මාස දෙකක ඉදන්, ඒත් ඒක ඇදෙන පාටකුත් නෑ. මේක නැවතුනොත් මට ආයෙ ඩිප්රෙශන් හැදෙයි. මට ගොඩයන්න විදියක් කියපල්ලා
    කෙල්ලව ප්‍රෙග්නට් කරපන් එතකොට උබත් ලක්ශපතියෙක් 🤩